40 පැනලා නාකි වෙමින් ඉන්නේ .. නමුත් තවම කන්නාඩි නැතිව ටිකක් අපහසුවෙන් උනත් කියවන්න පුළුවන් . දුර පෙනීම ඉතාම හොදයි. නමුත් ලගක ඉදලා අනිත් ඇස වසා මගේ දකුණු ඇසේන් ටිකක් දීප්තිය තියන දෙයක් දෙස බලන විට සෙවනැල්ලක් වගේ යන්තම් පෙනෙනවා.
ඔයාලටත් මේ වගේ අද්දැකීමක් තියනවද ? ප්‍රතිකාර අරන් තියනවද ? හොද දොස්තර කෙනෙක් කියන්න කෝ