plz help

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    Internet Cafe එකක් කරන යලුවෙක් තමයි මගෙන් මෙ උදව්ව ඉල්ලුවෙ මමත් කරන විදිය හිරියට දන්නෙ නැ එකයි එලකිරි යලුවන්ගෙ අහන්නෙ
    එයට ඔනෙ වෙලා තියෙනවලු ඉන්ස්ටොල් කරන ගෙම්ස් හංගන්න ShotCut එක විතරක් ඩෙස්ටොප් එකට පෙන විදිහට හදාගන්න පෙන් වලට දාගෙන යන්න බැරි විදිහට හදා ගන්න ඔනෙලු:yes:
    මොකද එයා දාන ගෙම් කට්ටිය ඇවිල්ලා නිකන් දාගෙන යනවලු :(
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඉතින් යාලුවා ඉන්ස්ටෝල් කරල තියන game එකක් කොහොමද කොපි කරල අරගෙන යන්නේ...:oo::confused::confused:

    ඉන්ස්ටෝල් කරපු PC එකේ මොකක් හරි පාටිශන් එකක software එකේ exe එක කොපි කරල තියනව නම් ඔන්න අනිත් අයට පෙන් වලට දාල අරගෙන යන්න පුලුවන්...:dull:
     
    janakakus

    Member
    Feb 9, 2007
    247
    8
    0
    Kuwait
    machan game aka C:/ akata Install karahama Install karahama copy karaganna ba mama danna tharamin uta kiyapan D: akata Install karan nathiwa C: akata karanna kiyala program file akata danna kiyala passe ona nam hide karanna unath puluwan
     
    Van Helsing

    Member
    Sep 28, 2011
    83
    18
    0
    එහෙම බෑ මචන් registry නැතුව games copy කරන්න.
    ඒක නිසා බය නැතුව දාන්න කාටවත් copy කරගන්න බෑ setup එක විතරක් හංගන්න.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    එහෙම බෑ මචන් registry නැතුව games copy කරන්න.
    ඒක නිසා බය නැතුව දාන්න කාටවත් copy කරගන්න බෑ setup එක විතරක් හංගන්න.

    ඉතින් යාලුවා ඉන්ස්ටෝල් කරල තියන game එකක් කොහොමද කොපි කරල අරගෙන යන්නේ...:oo::confused::confused:

    ඉන්ස්ටෝල් කරපු PC එකේ මොකක් හරි පාටිශන් එකක software එකේ exe එක කොපි කරල තියනව නම් ඔන්න අනිත් අයට පෙන් වලට දාල අරගෙන යන්න පුලුවන්...:dull:

    :yes::yes::yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    install karapu games copy karagaththata wedak na ban... ea files tiken game 1 run wenne na... portable games witharai oya widiyata ganna puluwan..............
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    install karapu games copy karagaththata wedak na ban... ea files tiken game 1 run wenne na... portable games witharai oya widiyata ganna puluwan..............
    pc eke install karala thiyena files ehem pitimma copy kaloth gahanna puluwan ban.. mama yaluwekge portable ekaka MW files tika copy karala mage pc ekata daagaththa... elata wada kala :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    pc eke install karala thiyena files ehem pitimma copy kaloth gahanna puluwan ban.. mama yaluwekge portable ekaka MW files tika copy karala mage pc ekata daagaththa... elata wada kala :rofl:
    Machan NFS most wanted black edition 1e portable version 1k thiyanawa.. umba kiyanne eka gana.. umba machine 1e install karala thiyana wena game 1ka oka karanna puluwanda balapan..
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    folder eka pitin game eka pendrive ekata move karala wana pc ekata connect karala game play karanna pulwan :yes:install karanna onama na:rolleyes: