Siri Maattu Neda

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ow ow..apith hitiya A hall eke..umba ekata awada..?(samudra) habai oya seen eka nam mama dan danne,,:p

    apith horu alluwa ambaneka...

    kelinma police dunne...

    ese mese gaanakuth newene ban...
    rs 1500ka poth....

    ela ela...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවි උස්සන්නේ නැතුව, තමන්ම fake හදන් ඇවිත් තමන්ටම බැනගන්නේ නැතුව, staff එකෙන් වගේ members ලට pm දාන්නේ නැතුව ඉන්න කියල තමයි ඒ කියල තියෙන්නේ :rolleyes::rofl:

    Eg:-
    http://www.elakiri.lk/forum/showthread.php?t=830123
    :shocked::shocked::shocked: අවවාදයට වඩා ආදර්ශය උතුම් ලු..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හොරකං කරන එක හරියි කියන්නේ නැහැ...........
    ඒත් ඉතිං ඒවගේ දඬුවමක් කාට වුනත් දෙන එක අනුමත කරන්න බැහැ...........
    පව් කියලා හිතෙනවා..........
    ඒත් ඉතිං මේ හොරකං කරන එකනං ඒ මින්ස්සුංහ මාර වදයක් වෙලා තියෙන්නේ............
    මම ගිය දවසේ එක් අක්කා කෙනෙක් කියුවා අර පත මලලසේකර ඩික්ෂනරි එකකුත් උස්සලාලු.............
    මාර චාටර් වැඩ ඒවා.............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොරකං කරන එක හරියි කියන්නේ නැහැ...........
    ඒත් ඉතිං ඒවගේ දඬුවමක් කාට වුනත් දෙන එක අනුමත කරන්න බැහැ...........
    පව් කියලා හිතෙනවා..........
    ඒත් ඉතිං මේ හොරකං කරන එකනං ඒ මින්ස්සුංහ මාර වදයක් වෙලා තියෙන්නේ............
    මම ගිය දවසේ එක් අක්කා කෙනෙක් කියුවා අර පත මලලසේකර ඩික්ෂනරි එකකුත් උස්සලාලු.............
    මාර චාටර් වැඩ ඒවා.............
    :shocked:

    බබා කවි උස්සල අනුං පොත් උස්සපුව ගැන දානව, පුශ්පෙ අබිලිං දි සිල්වා
    :sorry::sorry:
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    අඩෝ එහෙනං උබ ද එදා ඒ කෙල්ලෝ දෙන්න ඉස්සරහ කට ඇරගෙන උන් දෙන්නව යවනකන්ම බලන් හිටිය ඩයල් එක. උබටත් ඉතින් ඕප දුපයක්‌ නං කන්න ඕනත් නෑ නේ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෝ එහෙනං උබ ද එදා ඒ කෙල්ලෝ දෙන්න ඉස්සරහ කට ඇරගෙන උන් දෙන්නව යවනකන්ම බලන් හිටිය ඩයල් එක. උබටත් ඉතින් ඕප දුපයක්‌ නං කන්න ඕනත් නෑ නේ
    :rofl::rofl:
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    ඔය කතාව ඇත්ත උනත් බොරු උනත් , සිරිමාවෝ එකේ කෙල්ලෝ ගැන දන්නෝ දනිති
    අහන්න එපා උබ මොනවද දන්නේ කියල
    කියන්න බෑ අප්පා
    :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol: