Adsense Gana Danna Kenek enna !!

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
mama lagadi adsense acc ekak kenekta kiyala hadogathta eka mama sinhala site ekakata eka ad ekak damma. mama kisima dekain waradi wadak kale na dala balan unna witharai. acc eka disable karalane :dull: mekata hethuwa mokakda? mata dan aye meka use karanna barida?:confused:
 
Mar 12, 2007
2,277
96
0
41
කඳුළු අතර

සිංහල යුනිකෝඩ් සයිට් වලට ගූගල් ඇඩ්සෙන්ස් සපෝට් කරන්නෙ නැහැ.
 
vihangaboy

Member
Dec 9, 2010
421
12
0
සිංහල යුනිකෝඩ් සයිට් වලට ගූගල් ඇඩ්සෙන්ස් සපෝට් කරන්නෙ නැහැ.

machan mata mail ekakuth awith. :(
machan bt samahara site wala dala thibba nisai mamath damme :confused: sinhala blog wala.
 
nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    mage eketh adsense disable, invalid click activity kiyala, eth mama ehema kare ne,
    me maase godak ayage adsense disable wela
     
    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    adsense.JPG
     
    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර
    machan mata mail ekakuth awith. :(
    machan bt samahara site wala dala thibba nisai mamath damme :confused: sinhala blog wala.

    හොඳට බලපන්.
    ඇඩ්සෙන්ස් දාල තියෙන බ්ලොග් වල, සිංහල තිබුනට ඒවා සිංහල යුනිකෝඩ් නෙවෙයි. සිංහල ෆොන්ට්, නැත්නම් සිංහලෙන් ලියපු ඉමේජ්.
    සිංහල යුනිකෝඩ් සයිට් වල ඇඩ්සෙන්ස් දාල නෙහෙ

    උදා:
    ගොසිප් ලංකා නිව්ස් - ඔකේ යුනිකෝඩ් නෙවෙයි. එකයි ඇඩ්සෙන්ස් දාල තියෙන්නේ.
    ගොසිප් 9 - ඕක යුනිකෝඩ්, ඔකේ ඇඩ්සෙන්ස් නැහැ.
     
    • Like
    Reactions: vihangaboy

    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    හොඳට බලපන්.
    ඇඩ්සෙන්ස් දාල තියෙන බ්ලොග් වල, සිංහල තිබුනට ඒවා සිංහල යුනිකෝඩ් නෙවෙයි. සිංහල ෆොන්ට්, නැත්නම් සිංහලෙන් ලියපු ඉමේජ්.
    සිංහල යුනිකෝඩ් සයිට් වල ඇඩ්සෙන්ස් දාල නෙහෙ

    උදා:
    ගොසිප් ලංකා නිව්ස් - ඔකේ යුනිකෝඩ් නෙවෙයි. එකයි ඇඩ්සෙන්ස් දාල තියෙන්නේ.
    ගොසිප් 9 - ඕක යුනිකෝඩ්, ඔකේ ඇඩ්සෙන්ස් නැහැ.

    shit. mekata mokakwath karanna deyak nadda machan?