Singer දෙන්නෙ TCL කියන indian brand එක. ඒකෙ quality ගැන නං කියන්න දන්නෙ නෑ.singer led ekak gannawata wada samsun lcde ekak ganna eka awulak nadda
Samsung, Sony, LG නං හොඳ brands. LCD ගන්නවා නං බලන්න ගන්න TV එකේ protective screen එකක් තියෙන්වාද කියලා. මොකෝ නැත්තං LCD screen එක විතර නං තියෙන්නෙ TV එක ගොඩක් පරිස්සං කර ගන්න වෙනවා. විශේෂයින් පොඩි ලමයින් ගෙන්. කොහොමත් wall bracket එකක් අරං බිත්තියෙ හයි කරන එක හොඳයි tv stand එකක් උඩ තියනවට වඩා.
ගාන වැඩි උනත් 32 inch, full HD හරි HD ready හරි TV එකක් ගන්න එක හොඳයි පොඩි ඒවා ගන්නවට වඩා.
