ඉරාන යුධ නෞකා ඇමරිකාව වටා

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Iran military loke powerful ma military eka :lol:

Iran military eka dakka gaman americawe un hangenawa :lol:

800px-uss_cape_st__george_missile.jpg


Cruise%2Bmissile.jpg


080330n7981e053mm4.jpg
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බටහිර ලෝකයේ නින්දිත ප්‍රතිපත්තිය


    ලිබියාවේ බානි වාලිඩ් සහ සර්ට්‌ යන ප්‍රදේශ දෙක අද ලේ විලකි. ගඩාfiට පක්‍ෂපාත හමුදා සහ විරුද්ධ හමුදා අතර ඇති වන බිහිසුණු වෙඩි හුවමාරුවලට මැදිව සිටින දෙලක්‍ෂයක්‌ වූ මේ නිරායුධ සිවිල් ජනයා බරපතළ තුවාල ලබමින් ද, මිය යමින් ද සිටිති. ලිබියානු ප්‍රශ්නය සාමකාමී තැනකින් නිමාවට පත් කළ යුතුව තිබුණ ද ඇමරිකාව එයට ඉඩදුන්නේ ම නැත. මුවම්මර් අල් ගඩාfi ලිබියානු ජනාධිපතිකම අත්හල යුතු බව තීරණය කළ බරක්‌ ඔබාමා ගඩාfiට විරුද්ධ කැරලිකරුවන්ට සහයෝගය දෙන තැනට නේටෝ හමුදාව තල්ලු කළේ ය. නේටෝ හමුදාවට තවදුරටත් අර්ථයක්‌ නැති අතර එය නිසැකවම ඔබාමාගේ රූකඩ හමුදාව බවට පත්ව තිබේ. නේටෝ හමුදාවට අයත් රටවල් සියල්ලම පාහේ එක්‌කෝ ඇමරිකාවෙන් යෑපෙතිá නැතහොත් ඇමරිකාවෙන් ණය ගනිති. ඒ ණය කලට වේලාවට ගෙවා ගැනීමට බැරි වන විට බරක්‌ ඔබාමාට වුවමනා පරිදි මිනී මරන්නට නේටෝ හමුදාවට සිදුව තිබේ. මෙයට කලකට පෙර මිනී මරන්නට හිතුන විට ඇමරිකන් හමුදාව තනිවම ගොස්‌ එම කටයුත්ත කළේ ය. එහෙත් වියට්‌නාම් යුද්ධයේදී ඇමරිකානු හමුදාවට සිදු වූ බරපතළ හානිවලින් පසු රූකඩ හමුදාවක්‌ යොදා මිනී මරවන්නට ඇමරිකාව තීරණය කළ බවක්‌ පෙනෙන්නට තිබිණ. අවසානයේදී ඒ කුලී හමුදාව බවට පත්වීමට නේටෝ හමුදාවට සිදු විය. සදාම් හුසේන් කුවේට්‌ රාජ්‍යය ආක්‍රමණය කළ විට එම ගනුදෙනුව එම රටවල් දෙකට බේරා ගැනීමට ඉඩ නො දුන් ඇමරිකාව කුවේටයේ තෙල් ළිං කෙරෙහි හටගත් ලය පැළී යන අනුකම්පාවෙන් නේටෝ හමුදාව ලවා ඉරාකයට බෝම්බ දමා ඒ රට කුඩුපට්‌ටම් කර එයින්ද නො නැවතී සදාම් හුසේන් ද අල්ලා එල්ලා මැරී ය. ඊළඟට ඇµaගනිස්‌ථානයට බෝම්බ දැමූ ඔවුහු ඒ රට ද විනාශ කර පකිස්‌ථානයේ දේශසීමාශ්‍රිත ගම්මානවලට පහර දෙන්නට පටන් ගත්තේය. මැදපෙරදිග දැනට ඇති සියලුම කලබල අවුස්‌සන ලද්දේ ඇමරිකාව ය. එහෙත් තමන්ට අභිමත සේ හැසිරෙන යේමනය වැනි රටවල පවතින ගැටුම් නිරාකරණය කිරීමට ඇමරිකාවට වුවමනාවක්‌ නැත. බානි වාලිඩ් සහ සර්ට්‌ ප්‍රදේශවල වැසියන් එකා පිට එකා වැටෙමින් මිය යන මේ මොහොතේ දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කටේ පිට්‌ටු සිරවී තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ත්‍රස්‌තවාදීන් පිළිබඳව මහත් ශෝකයෙන් කතා කරන එක්‌සත් ජාතීන්ගේ මානව අයිතීන් පිළිබඳ මහ කොමසාරිස්‌තුමිය බානි වාලිඩ් අනාථයන් ගැන වචනයක්‌වත් කතා කරන්නේ නැත. ඇමරිකාව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ස්‌වකීය ඉතිහාසයේ කවර අවස්‌ථාවකදී වත් මෙතරම් නීච සහ නිහීන ලෙස හැසිරී නැත.

    ටි්‍රපොලි නුවර අත්පත් කර ගැනීම සඳහා පැවැති සටනේදී සාමාන්‍ය වැසියන් පනස්‌දහසක්‌ මියගිය බව ගඩාfiට විරුද්ධ කැරලි නායකයා පවසා තිබේ. වෙල්ලමුල්ලි වෛක්‌කාල් සහ නන්දිකඩාල් ප්‍රදේශවල පැවැති අවසන් ඊළාම් සටනේදී මියගිය සාමාන්‍ය ජනයාගේ සංඛ්‍යාව සියයකට අඩුවූහ. එම මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගන්නා ලද සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ එකහමාර ඉක්‌මවිය. එහෙත් ඒ කළ යහපත් ක්‍රියාවට ප්‍රතිඋපකාර වශයෙන් මේජර් ජනරාල් ශවේJද්‍ර සිල්වා හිරේ දැමීමටත්, මේජර් ජනරාල් ජගත් ඩයස්‌ මස්‌ කොක්‌කේ එල්ලීමටත් බටහිර බලවත්තු කැස කවති. කුලී හමුදාවන් සහ දේශප්‍රේමී හමුදාවන් අතර විශාල වෙනසක්‌ තිබේ. ඒ බව නේටෝ හමුදාව දෙසත් ශ්‍රී ලංකා යුද හමුදාව දෙසත් බැලීමෙන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි ය.

    ලිබියන් රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී යමින් පවතී. ජනයාට ආහාර නැත. චැනල් 4 රූපවාහිනි සේවාවට කුමක්‌ වීද? ඔවුන් ලිබියානු අසරණයන් ගැන වාර්තා චිත්‍රපට නො තනන්නේ ඇයි? ලිබියාව වහාම සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවට බටහිර බලවතුන් බල නො කරන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයා ප්‍රභාකරන්ගෙන් ගලවා ගැනීම සඳහා පැවැති අවසන් මෙහෙයුමේදී සෑම පැය 24 කටම වරක්‌ මෙරටට දිව ආ විදේශික නියෝජිතයන් යුද්ධය නවත්වන ලෙස ආණ්‌ඩුවට බල කළේ ය. පිටරටවල ඇතැම් රාජ්‍ය නායකයෝ දුරකථනවලින් මෙරට රාජ්‍ය ප්‍රධානීන්ට තර්ජනය කළහ. ඒ ක්‍රමවේදය ලිබියාවට නො ගැලපෙන්නේ ද? ලිබියාවේ දුරකථන කුළුණු කඩා වැටී ඇති නිසා තවදුරටත් දුරකථන ක්‍රියා නො කරන බව බටහිර ලෝකය කල්පනා කරන්නේ ද?

    මෙය බටහිර ලෝකයේ නින්දිත ප්‍රතිපත්තියයි. මේ නින්දිත ප්‍රතිපත්තියට පැවැත්මක්‌ නැත. එය ළඟදීම පරාජයට පත් වනු ඇත.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    :growl:
    Iran military loke powerful ma military eka :lol:

    Iran military eka dakka gaman americawe un hangenawa :lol:

    tho ithin suddanta p*ka didi hitapan.ratakata kelawenakam balan inna kalakanniya.tho kawada hari marenakota owata widawala marenne.:growl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හරි ජපානෙ යුදය පටන් ගත්ත එක හරි,,එත් ජපානෙට න්යශ්ටික බොම්බ දාපු එක සාදාරනද?තව දෙයක් අහන්නම් උබෙන් මචො,,කවදා හරි ලන්කාවට ඈමරිකාව යුද්දය ප්‍රකාශ කලොත් උබ කාතා කරන්නෙ කාගෙ පෑත්තට මචො..මට එකත් කියපන් කො...මොකද අපි නම් ඔනි වෙලාවක අපෙ රට වෙනුවෙන් ජීවිත පුජා කරන්න පසුබට වෙන්නෙ නෑහෑ..එ අපි ලාන්කීක හෑගීමෙන් හිතන නිසා,,අපි සින්හල,මුස්ලිම්,දමිල කියලා අපෙ රටෙ පුරවෑසියෙකුට කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නෑහෑ...අපි නම් ශ්‍රි ලාන්කීක හෑගීමෙන් මුන දෙනවා..උබ මම අහපු දෙට උත්තරයක් දිපන්කො මචො..:):)

    උත්තරයක් thama naha neda:rofl:.okata kohenda ban ratak agamak.suddanta p**a dena eka thama uge job eka:D
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    boru kiyan na epa :P

    Iran US parada karanawa 1 dawasen :rofl:;)

    next day US iran welata yatath wenawa

    same day yrollgayanth, blacktulip will have a party :lol:


    US General Petraeus: "UAE air force can take out Iran's air force"

    Iran puduma balayak thiyen ne :rofl:

    750px-F-16e_block60.jpg


    UAE Air Force F-16E

    UAE TO attack iran ?
    boru

    they are brothers haha
    still dubai trades with iran despite un sanctions

    DUDE u said d same thing
    that an amereican gen said UAE AIRFORce alone can take Lybia
    but they didnt participate in airstrikes


    RUSSIAN PRESIDENT IN IRAN


    DUCA CAN SAY NOW HE IS PRIME MINISTER

    but he is running again for d presidency
    n sure he will be russia's next president
    and he is always against us and eu:rofl:


    RUSSIA WARNS USA / ISRAEL / NATO AGAINST ATTACK ON IRAN !!! CONSEQUENCES





    turkey already left israel
    even turkey is ready to escort gaza aid ships with its navy
    egypt broke with israel too:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජපානෙ US welata gahala yudde patan gaththe, mathakada pearl harbour :P

    US used nukes because they did not want to invade mainland Japan

    millions will be dead if they did that

    after 2 nukes they surrendered

    US-Japan are now close friends :P


    දැං අක්කේ නස්ටික බෝම්බ දැම්මම මිලියන ගානක් මැරුනේ නැතෙයි??:lol::lol: ගොං තර්ක දාන්න එපා ඕයි. ඔච්චර අනුකම්පාවෙන් මිනිස්සු මැරෙන එක අවම කරං බෝම්බ දානවා නම් ජපානේ ගම්බද ප්‍රදේශයකට දාන්න තිබුනා නේ :lol::lol: නිකන් කට වාචාලකමට ටයිප් කරන්න එපා. හරියට හොයලා බලලා දැනගෙන ටයිප් කරන්න :P :P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජපානෙ US welata gahala yudde patan gaththe, mathakada pearl harbour :P

    US used nukes because they did not want to invade mainland Japan

    millions will be dead if they did that

    after 2 nukes they surrendered

    US-Japan are now close friends :P

    හරි ජපානෙ යුදය පටන් ගත්ත එක හරි,,එත් ජපානෙට න්යශ්ටික බොම්බ දාපු එක සාදාරනද?එ බොම්බ ව්ලින් ජපනයෙ මෑරුන,,අදටත් අන්ගවිකලව බිහිවන දරුවො ඈමරිකාවට කල අපරාදය මොකක්ද??තව දෙයක් අහන්නම් උබෙන් මචො,,කවදා හරි ලන්කාවට ඈමරිකාව යුද්දය ප්‍රකාශ කලොත් උබ කාතා කරන්නෙ කාගෙ පෑත්තට මචො..මට එකත් කියපන් කො...මොකද අපි නම් ඔනි වෙලාවක අපෙ රට වෙනුවෙන් ජීවිත පුජා කරන්න පසුබට වෙන්නෙ නෑහෑ..එ අපි ලාන්කීක හෑගීමෙන් හිතන නිසා,,අපි සින්හල,මුස්ලිම්,දමිල කියලා අපෙ රටෙ පුරවෑසියෙකුට කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නෑහෑ...අපි නම් ශ්‍රි ලාන්කීක හෑගීමෙන් මුන දෙනවා..උබ මම අහපු දෙට උත්තරයක් දිපන්කො මචො..

    *mekata mata adavath utharayak denavada machoo????:lol::lol::lol:
     
    Last edited:

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    තව දෙයක් අහන්නම් උබෙන් මචො,,කවදා හරි ලන්කාවට ඈමරිකාව යුද්දය ප්‍රකාශ කලොත් උබ කාතා කරන්නෙ කාගෙ පෑත්තට මචො..මට එකත් කියපන් කො..


    *mekata mata adavath utharayak denavada machoo????
    :lol::lol::lol:

    ඕකගෙන්,ඔයවගේ ප්‍රශ්න අහන්න එපා මචන්,අහල වැඩක් නෑ:rolleyes:.ඒකාලෙ ඉඳන් මිනිහ මෙහෙම තමයි.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    uba boru aththa kiyala pili ganin :lol:

    ඉරාන යුධ නෞකා ඇමරිකාව වටා :lol:

    americawa ewerai :rofl: obama ada yatath wenawalu iran welata :rofl::P


    මට මොකෝ බන් ඈමරිකාවට නෙමේ ඉරානෙට ගෑහුවත්....... මම කියන්න උබ ඈමරිකාවට මොනාහරි කිව්වම බුරුවෙක් වගේ දගලන එක ගෑනයි:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට මොකෝ බන් ඈමරිකාවට නෙමේ ඉරානෙට ගෑහුවත්....... මම කියන්න උබ ඈමරිකාවට මොනාහරි කිව්වම බුරුවෙක් වගේ දගලන එක ගෑනයි:)

    lkdood කියන්නෙ පිස්සෙක් බන්, කිසිම දේකට හරියට උත්තරයක් දෙන්ඩ දන්නෙ නැති චු අක්කි කෙනෙකේ:lol::lol::lol:
     

    ladykoi70

    Member
    Sep 30, 2011
    147
    2
    0
    Quote: Originally Posted by blacktulip තව දෙයක් අහන්නම් උබෙන් මචො,,කවදා හරි ලන්කාවට ඈමරිකාව යුද්දය ප්‍රකාශ කලොත් උබ කාතා කරන්නෙ කාගෙ පෑත්තට මචො..මට එකත් කියපන් කො.. *mekata mata adavath utharayak denavada machoo???? ඕකගෙන්,ඔයවගේ ප්‍රශ්න අහන්න එපා මචන්,අහල වැඩක් නෑ.ඒකාලෙ ඉඳන් මිනිහ මෙහෙම තමයි.
    yeah same thing................. on the other hand:
    Quote: Originally Posted by lkdood uba boru aththa kiyala pili ganin ඉරාන යුධ නෞකා ඇමරිකාව වටා americawa ewerai obama ada yatath wenawalu iran welata මට මොකෝ බන් ඈමරිකාවට නෙමේ ඉරානෙට ගෑහුවත්....... මම කියන්න උබ ඈමරිකාවට මොනාහරි කිව්වම බුරුවෙක් වගේ දගලන එක ගෑනයි