එදා සහ අද 9/11

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එදා අලුත් දවසකි අලුත් බලාපොරොත්තු මැද අලුතු දවසට සියල්ල ලහි ලහියේ සූදානම්ය සිය රාජකාරි සදහා මර්ග පුරා මිනිසුන් සූ සූ අතය.කිසිදු අමුත්තකුදු නැත ගෙවුනේ දවසින් පැය කීපයක් පමණි,එදින ලොව කිසිවකුට මෙතෙක් අමතක නොවන එක් දිනක් විය.එවැනි අමිහිරි මතකයක් මේසේ ඔබට ගෙන ඒම ගැන මගේ කණගාටුව

    Blog%2BTittle.jpg


    September 11, 2001

    CNN-September-11-WTC.jpg


    රූපවාහිණී තිරයන් මත මෙවන් දර්ශන කෙමෙන් කෙමෙන් ලොව පුරා විසිරී ගියේය.ලොවම සසල විය.රුදුරු ත්‍රස්තයන්ගේ අදුරුසෙවනැලි නිව්යෝක්,වොශින්ටන් සහ මෑන් හැටන් නගර ඔස්සේ විසිරී ගෝස්ය.3000ක් පමණ ජීවිත පොළවතුලම නිදන් කරමින් නිව්යෝර්ක් නගරයේ අහස අරා සිටි ලෝක වෙළද මධ්‍යස්ථානය කපා හෙලූ ගසක් සේ පොළවටම පතිතවූයේ දෙමාපියන්ට පුතුන්ද,පුතුන්ට දෙමාපියන්ද නැතිකරවමිනි.ව්‍යාපාර ආයතන ඇතුලු බොහෝ දේ ගොඩනැගිල්ලත් සමගම සුනු විසුනු විය.

    එවන් අමිහිරි මතකයක සමරුමේ කාලයයිමේ එදා සිට අද දක්වා කැමරා කාචයකින් හැරී බැලීමේ උත්සහයකි මේ

    new_york_ten_years_after_911_01.jpg


    new_york_ten_years_after_911_02.jpg


    new_york_ten_years_after_911_03.jpg


    new_york_ten_years_after_911_04.jpg


    new_york_ten_years_after_911_05.jpg


    new_york_ten_years_after_911_06.jpg


    new_york_ten_years_after_911_07.jpg


    new_york_ten_years_after_911_08.jpg


    new_york_ten_years_after_911_09.jpg


    new_york_ten_years_after_911_10.jpg


    USA will commemorate the 10th anniversary of the September 11, 2001 events. Let’s compare the photos taken back then and today.



    new_york_ten_years_after_911_11.jpg


    new_york_ten_years_after_911_12.jpg


    new_york_ten_years_after_911_13.jpg


    new_york_ten_years_after_911_14.jpg


    new_york_ten_years_after_911_15.jpg


    new_york_ten_years_after_911_16.jpg


    new_york_ten_years_after_911_17.jpg


    new_york_ten_years_after_911_18.jpg


    new_york_ten_years_after_911_19.jpg


    new_york_ten_years_after_911_20.jpg


    9/11 ප්‍රරහාරයේ 10 වන සංවත්සරය සමරණ අද දිනයේ ප්‍රහාරයේ මහා මොලකරුවන්ටද නිසි දඩුවම් ලැබී අවසානය.මේ වන විට පොළවට පස් දූවිලි මතින් නැගී සිටීමට තනන සාමයේ කුළුණ හෙවත් “Freedom Tower” මේ වන විට ඉදි වෙමින් පවතී.2013 වන විට ලොවට විවෘත කරන්නට සිටින සාමයේ කුළුණ අඩි 1776ක් සහ තට්ටු 82කින් සමන්විතය,සිනමා ශලා අපනශලා,කාර්යාල,සුපිරි අලෙව්සැල් මෙන්ම අනුස්මරණ ශලාවකින්ද සමන්විතය.සැප්තැම්බර් ප්‍රහාරයෙන් ජීවිත අහිමි ඌවන් පිළිබධ සදහන් කරමින් ඔවුන්ගේ විස්තර ඇතුලත් කෞතුකාගාරය කින්ද සමන්විත ලෝකයකි.

    Freedom_Tower_New.jpg


    Freedom Tower

    මෙම ප්‍රහාරයේ 10 වන සංවත්සරය නිමිත්තෙන් 2011 සැප්තැම්බර් 11 වන දින එදා ලෝක වෙළද මධ්‍යස්ථානය පිහිටි ඉසසුවේ රාත්‍රී අහස මෙලෙස එකාලෝක විය අසූව-අට විදුලි බුබුලු 7000කින් කෙලින් ආලෝක කදම්බයක් අකාශය වෙත යොමු කර තිබුණි,ඒ පැරණි ලෝක වෙළද මධ්‍යස්ථානයේ ආකෘතියට අනුකූලවය.මෙය රූපවාහිනි නාලිකා ඔස්සේද විකාශනය කර තිබේ.ඇත්තෙන්ම කියනවා නම් මිනිසුන්ට ඒ රුදුරු අතීතය මතක් වෙන්නට මෙය කදිම නිදසුනක් විය.

    9/11 Tribute in Light

    911_tribute_lights_01.jpg


    911_tribute_lights_02.jpg


    911_tribute_lights_03.jpg


    911_tribute_lights_05.jpg


    911_tribute_lights_21.jpg


    911_tribute_lights_08.jpg


    911_tribute_lights_09.jpg


    911_tribute_lights_10.jpg


    ලංකාවේද මෙවන් ත්‍රස්තවාදීන් එල්ල කර ප්‍රහාර නැතුවා නොවෙයි අපේ හදවතටම දැනෙන්න.ඒවා සිහි කරණු වස් ලෝකෙට නොකිව්වත් ගමේ පන්සලක වුවද පහනක් හෝ දැල්වෙනු ඇත.එයින් බලාපොරොත්තු වන්නේ ආලොකයම පමණක් නොවේ,එනම් එය ප්‍රර්ථනාවකි.


    911_tribute_lights_11.jpg


    Ground Zero WTC 9/11 Tribute in Light Video – NYC



    911_tribute_lights_12.jpg


    911_tribute_lights_13.jpg


    911_tribute_lights_14.jpg


    911_tribute_lights_15.jpg


    911_tribute_lights_16.jpg


    911_tribute_lights_17.jpg


    911_tribute_lights_18.jpg


    911_tribute_lights_19.jpg


    911_tribute_lights_20.jpg


    9/11 යනු යුරෝපයට කෙදිනකවත් අමතක නොවන දවසක් වනු ඇත.12/26 ආසියාවට අමතක නොවන අකාරයට එවා හදවත් තුල සානුකම්පිතව ජීවත් වේ.එවන් දිනයක් යලිදු ලෝකයට එක් නොවේවායි අපේ පැතුමන් විය යුතුය.
    _________________________________________


    උපුටා ගත්තේ මෙතනින්


    Follow Us On Facebook

    ©2011/MB/EK.COM
    All Rights Reserved

     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    9/11 යනු යුරෝපයට කෙදිනකවත් අමතක නොවන දවසක් වනු ඇත.12/26 ආසියාවට අමතක නොවන අකාරයට එවා හදවත් තුල සානුකම්පිතව ජීවත් වේ.එවන් දිනයක් යලිදු ලෝකයට එක් නොවේවායි අපේ පැතුමන් විය යුතුය.

    :yes::yes::yes:

    elaazz................
    nice wrk........
     
    • Like
    Reactions: Mal Baba

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මූ මරු ඩයල් ඒක කොපි කරලා කොපි රයිටුත් දාගෙන:lol::lol: