President announces discovery of first gas field in SL

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    1861589314MR2.jpg



    President announces discovery of first gas field in SL


    President Mahinda Rajapaksa announced in Kandy today (October 2) that Sri Lanka has found a natural gas field for the first time, the President’s Media stated.
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ශ‍්‍රී ලංකාවෙන් ස්වභාවික ඉන්ධන වායු නිධියක් හමුවූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (02) මහනුවර දී ප‍්‍රකාශයට පත් කළා.
    ගවේෂණ කණ්ඩායම් විසින් මෙම ස්වභාවික වායු නිධිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කරගෙන ඇතැයි සඳහන්.

    මෙරටින් ඛනිජ තෙල් හෝ ස්වභාවික වායු නිධියක් මෙලෙස හමුවී ඇත්තේ ප‍්‍රථම වතාවටයි.

    මන්නාරම් බොක්කේ ඛනිජ තෙල් සංචිත ද පවතින බව මෙතෙක් කර ඇති ගවේෂණවලින් බොහෝ දුරට අනාවරණය වී තිබෙනවා. එහි තෙල් ගවේෂණ සිදුකරන්නේ ඉන්දියානු කෙයාන් සමාගමයි.

    මන්නාරම් බොක්කේ බැරල් බිලියනයකට අධික තෙල් සංචිතයක් ඇති බවට අනුමාන කෙරෙනවා.

     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හරි එහෙනම් දැන් උඹලත් ලෑස්ති වෙයල්ලා අරාබි කාරයෝ වගේ ගෘහ සේවිකාවෝ එහෙම තියාගෙන සුපිරියට ජීවත් වෙන්න.
    :P:P:P:P
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    හරි එහෙනම් දැන් උඹලත් ලෑස්ති වෙයල්ලා අරාබි කාරයෝ වගේ ගෘහ සේවිකාවෝ එහෙම තියාගෙන සුපිරියට ජීවත් වෙන්න.
    :P:P:P:P

    :P:P

    ඇමෙරිකන්කාරයො මේකටත් හොට දායි දැන්:angry:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,084
    12,035
    113
    Ohio, USA
    කෙයාන් එක්ක ගහල තියෙන ගිවිසුමේ විස්තර තොරතුරු දැනගැනීමේ අයිතියට අනුව අරගෙන බලන්න ආයිත් වතාවත්. කෙයාන් එකෙන් තෙල් හොයාගත්තොත් බැරල් 1100න් 100ක් තමයි ලංකාවට. 1000ක් කෙයාන් එකට යන විදියේ ගිවිසුමක් කියලා ආරන්චියි. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හරි විස්තරය දෙන්න කරුණාකරලා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lankawe Gas hmba unata eeken kaatada waasi wenne kiyala nehe ne. mokada api kawuruth danne ne agreement eke conditions.. Kohoma unath chande langay ne, ee dawas wala CBK th oya kathawama kiwwa..

    <br><br><br>
    --- "My previous ID was U_Make_Me_Sick, However A Stupid moron called SLBlackNight thought i was a fake and reported/ did something to ban me entering to this forum, Here i came with diff id again." ---
     
    • Like
    Reactions: DragonD

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි එහෙනම් දැන් උඹලත් ලෑස්ති වෙයල්ලා අරාබි කාරයෝ වගේ ගෘහ සේවිකාවෝ එහෙම තියාගෙන සුපිරියට ජීවත් වෙන්න.
    :P:P:P:P

    හිනේන් තමයි මචන්. අපිට තෙල් තිබුනට ඔවා හාරන්නේ ඉන්දියාව සහ චීනය.උන් 90% ලාබ තියාගේන 10% අපිට දෙයි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    unledpky.jpg


    ආඩම්බර කාර තාත්තගේ පොන්න පුතෙකුට රිදිලා.:(
    යකෝ මම මෙතන කාටවත් පුක දුන්නේ නැහැ.:no::no:
    තොපේ මහා ලොකු සත්‍යවාදී එක්කෙනා කියපු එකක් දාල පොඩි ඇනිමේෂන් එකක් දාපු එකයි කරේ.
    :yes::yes::yes::yes:
    තොට රිදුනේ එකේ වරදක් තියන නිසා නේද.:P
    තව 1206 තියනව තොට පුළුවන් දෙයක් කරපිය.
    මේවා නැති උනයි කියල මම කන්න නැතුව මැරෙන්නේ නැහැ:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: roshancs05