මහෙමයි යාලු කමක් නැතිවෙන්නේ... (IMPORTANT)

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මහෙමයි යාලු කමක් නැතිවෙන්නේ... (IMPORTANT)

    HOW FRIENDSHIP BREAKS ?

    ATT00001-1.gif

    Both Friends Will Think The Other Is Busy

    ATT00002.gif
    ATT00003-1.gif

    And Will Not Contact Thinking It May Be Disturbing

    ATT00004-1.gif

    As Time Passes

    ATT00005.gif

    Both Will Think Let The Other Contact

    ATT00006-1.gif

    After That each Will Think Why I Should Contact First ?

    ATT00009.gif
    ATT00008.jpg
    ATT00007-1.gif

    Here Your friendship Will Be Converted To Hate

    ATT00010-1.gif

    Finally Without Contact The Memory Becomes Weak

    ATT00011-1.gif

    They Forget Each Other.

    ATT00012-1.gif

    So Keep In Touch With All Your Friends...

    :)

    I Don`t Want To be One Of This Kind.

    ATT00015-1.gif

    So Here I Am

    ATT00016-1.gif

    Sharing This with U

    To Say
    ATT00017-1.gif

    MickyHello.gif

    Please keep in touch Guys!!!
    :):):):):):)

    මේක මට ලැබුනේ මේල් එකකින්..රී පෝස්ට් නම් සොරි...

    යාලුවො අපේ ජීවිතේට ගොඩක් වැදගත් ,එයාල නැතිකර ගන්න එපා. :D
    :):):):)

    කොමන්ටුවක් දාලා අරව එකකුත් දීල යන්න හොඳේ...
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අපි දෙන්නගෙ යාලුකම මේ වගෙ වෙන්න කවදවත් ඉඩ තියන්න එපා හොදේ....

    අපි දෙන්න හැමදාම හොදම යාලුවො...

    Best Friends FOREVER....

    +Rep 3
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    'යාළුවො' මොන වගේද කියලා මට ඊයෙ දාන ගෙදරකදි තේරුණා!...:(
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    mokada bole e.ubata ledak wath dammada :eek:

    මගේ හොඳම යාළුවා නැතිවෙලා දැන් මාස 3ක් වෙනවා... කට්ටිය දැකලත් ඇතිනෙ මේ ත්‍රෙඩ් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1157418

    සිකුරදා රෑ බණ තිබ්බා, යාළුවො ආවෙ 4-5ක් වගේ තමයි...
    ඊයෙ දවල් දානය, යාළුවෙක් කියලා හිටියෙ මම විතරයි!
    මම 20-30කට කිව්වා ගෙදරිනුත් කෝල් කරලා කියලා තිබ්බා... ඒත් එකෙක් නෑ...:(
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපි දෙන්නගෙ යාලුකම මේ වගෙ වෙන්න කවදවත් ඉඩ තියන්න එපා හොදේ....

    අපි දෙන්න හැමදාම හොදම යාලුවො...

    Best Friends FOREVER....

    +Rep 3

    Pissuda bn..ehema wenna denne na kawadawathma..
    uba mata hamba una Ela Fit ekak..
    :)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    මගේ හොඳම යාළුවා නැතිවෙලා දැන් මාස 3ක් වෙනවා... කට්ටිය දැකලත් ඇතිනෙ මේ ත්‍රෙඩ් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1157418

    සිකුරදා රෑ බණ තිබ්බා, යාළුවො ආවෙ 4-5ක් වගේ තමයි...
    ඊයෙ දවල් දානය, යාළුවෙක් කියලා හිටියෙ මම විතරයි!
    මම 20-30කට කිව්වා ගෙදරිනුත් කෝල් කරලා කියලා තිබ්බා... ඒත් එකෙක් නෑ...:(

    wechchadeta godak dukai machan..
    Eth mata ube malith ekka thibuna friendship eka gana sathutui..
    Uba ela kollek machan...
    Namata friendship ekak tibila wadak na..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මගේ හොඳම යාළුවා නැතිවෙලා දැන් මාස 3ක් වෙනවා... කට්ටිය දැකලත් ඇතිනෙ මේ ත්‍රෙඩ් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1157418

    සිකුරදා රෑ බණ තිබ්බා, යාළුවො ආවෙ 4-5ක් වගේ තමයි...
    ඊයෙ දවල් දානය, යාළුවෙක් කියලා හිටියෙ මම විතරයි!
    මම 20-30කට කිව්වා ගෙදරිනුත් කෝල් කරලා කියලා තිබ්බා... ඒත් එකෙක් නෑ...:(
    ඒකනම් චාටර් තමයි බං:(:(:(:(
    සිරාවටම ඔහොම තැනකට වෙන මොනවා නැතත් යන්න ඕනි
    හොද යාලුවෙක්නම් එහෙමයි:yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla

    මගේ හොඳම යාළුවා නැතිවෙලා දැන් මාස 3ක් වෙනවා... කට්ටිය දැකලත් ඇතිනෙ මේ ත්‍රෙඩ් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1157418

    සිකුරදා රෑ බණ තිබ්බා, යාළුවො ආවෙ 4-5ක් වගේ තමයි...
    ඊයෙ දවල් දානය, යාළුවෙක් කියලා හිටියෙ මම විතරයි!
    මම 20-30කට කිව්වා ගෙදරිනුත් කෝල් කරලා කියලා තිබ්බා... ඒත් එකෙක් නෑ...:(

    දුක තමයි අපි දැක්කා මේ ත්‍රෙඩ්එක
    මොකද දැනේනේ නැ අරුන්ට එන්න බැරි වෙලා තියෙන්නේ
    මොනවා උනත් චාටර් සීන් එකක් නේ වෙලා තියෙන්නේ