Building your own PC and Windows installation (අපිම අපේ පරිගනකය එකලස් කරමු)

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    Great post mchn :D Ape ayata ooka godak wadagath..... Here's something to add more value to your post......

    Honda PC ekak gaththoth (Core 2 Duo and up)... Don't use Windows XP..... It don't know how to fully utilize your machine... install Windows 7 or Ubuntu!

    Here's how to install them (very detailed guides) :

    Step by Step How To Install Windows 7 : http://techhamlet.com/2009/12/how-to-install-windows-7/

    Step by Step How To Install Ubuntu 10.04 : http://techhamlet.com/2010/05/how-to-install-ubuntu-10-04/
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    කමප්යුටර් එකේ එයා (AIR ) ෆලෝ එක නිවැරදිව හදාගන්නේ කොහොමද ? මම දැනට ෆ්රන්ට් ඉන් එකයි රෙයර් අවුට් එකයි පාවිච්චි කරන්නේ ? සයිඩ් ෆැන් එකක් දැම්මම CPU එක 8'C අඩු වෙනවා එත් GPU එක 5'C විතර වැඩි වෙනවා. ඔප්ටිමම් යර් ෆලෝ එකක් ගන්න මොනවද අපිට කරන්න පුලවන් ?
     
    BUMP
     
    dus6000

    Member
    Apr 30, 2010
    38
    2
    0
    maxa.Puluwan nam Front Panel Power Switch 1kayi,Restart Switch 1kayi,Front Panel USB 1 ka Assemble PC wala ana Podu krama tika gana venama lipiyak liyanna puluwan nam hodayi.me lipiya hodayi