දොම්පෙ සාරංග ගෙ අවමගුල

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    වැඩි කල් නොගොස් ලංකාවත් තවත් එක ලිබියාවක් වෙන එක සිකුරුයි.මේ ආන්ඩුව නීතිය බල්ලට දාලා වැඩ කිරීම නිසා නොබෝ කලකදී මිනිසුන් නීතිය අතට ගැනීම වලකනු නොහැකි වනු ඇත.එවිට රට කලහකාරී නොසන්සුන් වනු ඇත.එවිට අපිට අරින්න බලාගෙන ඉන්න ඉන්දියාව සහ බටහිර රටවල් ප්‍රශ්න නිරාකරණය කිරීමට කියා මෙරටට ගොඩ බසිනු ඇත.ඊට පස්සේ අපිට ඉතින් දෙවියන්ගේ පිහිට තමයි.ඒ හින්දා මේ ආන්ඩුව රට ගැන හිතා වැඩ නොකලොත් අපිට මේ කරුම වලට වන්දි ගෙවන්න වෙයි.මේක මගේ උපකල්පනයක් පමණි.

    ඇයි බං එහෙම කියන්නේ, මේ ආණ්ඩුව කොච්චර හොඳද, ඔය රැකලා තියෙන්නේ මිනිස් අයිතිවාසිකම් අපූරුවට :lol:
    ඒ උනාට UN එකට ගියාම කියන්නේ කොහමද
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මචන් බලපන් ඔය සයිට් එකේ මේ ගැන වචනයක් වත් තියනවද කියලා.....

    ඊයේ අලුයම මොරටුව : මෝදර පොලිස්‌ මුරපළේ
    කොස්‌තාපල් ඝාතනය කරති
    අපරාධකරුවන් ඇල්ලීමට නිරායුධව ගිහින්

    ............................................................

    kalakanni jeppanta kiyanawata wadiya hondai banz kata puke gahan puka gale gahaganna eka :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩි කල් නොගොස් ලංකාවත් තවත් එක ලිබියාවක් වෙන එක සිකුරුයි.මේ ආන්ඩුව නීතිය බල්ලට දාලා වැඩ කිරීම නිසා නොබෝ කලකදී මිනිසුන් නීතිය අතට ගැනීම වලකනු නොහැකි වනු ඇත.එවිට රට කලහකාරී නොසන්සුන් වනු ඇත.එවිට අපිට අරින්න බලාගෙන ඉන්න ඉන්දියාව සහ බටහිර රටවල් ප්‍රශ්න නිරාකරණය කිරීමට කියා මෙරටට ගොඩ බසිනු ඇත.ඊට පස්සේ අපිට ඉතින් දෙවියන්ගේ පිහිට තමයි.ඒ හින්දා මේ ආන්ඩුව රට ගැන හිතා වැඩ නොකලොත් අපිට මේ කරුම වලට වන්දි ගෙවන්න වෙයි.මේක මගේ උපකල්පනයක් පමණි.

    :lol::lol::lol::lol::lol::lol: ආසාවෙන් බලාගෙන ඇති එහෙම වෙනකන් එහෙම වෙලා හරි ආණ්ඩුවට කෙල වෙනකන්. අයේ ඉතින් මොකෝ ltte කාරයට හරියනකන් බලන් හිටපු හැත්තකුත් හිටියනේ අපේ රටේ .උබේ උපකල්පනයක් හින්දම හොදයි ඔය උපකල්පනය දරන දෙන්නයි තුන්දෙනයි ඉන්නෙ, ඒක හින්ද හොදයි .විලි ලැජිජාවක් නැතුව මේ වගේ උපකල්පනත් දානවනෙ අපේ හරක් :growl::growl:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    දැන් උඹට තියෙන ප්‍රශ්නේ උන්ගේ වෙබ් සයිට් එකේ විස්තරේ නැති එකද.පොලීසිය මිනිස්සු මරන එක අවුලක් නෑ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :lol::lol::lol::lol::lol::lol: ආසාවෙන් බලාගෙන ඇති එහෙම වෙනකන් එහෙම වෙලා හරි ආණ්ඩුවට කෙල වෙනකන්. අයේ ඉතින් මොකෝ ltte කාරයට හරියනකන් බලන් හිටපු හැත්තකුත් හිටියනේ අපේ රටේ .උබේ උපකල්පනයක් හින්දම හොදයි ඔය උපකල්පනය දරන දෙන්නයි තුන්දෙනයි ඉන්නෙ, ඒක හින්ද හොදයි .විලි ලැජිජාවක් නැතුව මේ වගේ උපකල්පනත් දානවනෙ අපේ හරක් :growl::growl:

    :lol::lol:
    ඔයාලා ගොඩක් ස්ලොව් මල්ලි.ඒකයි අපිට තියෙන දුක.2005 දී අපි රට ගැන හිතල මහින්ද වෙනුවෙන් කෑ ගහන කොට අපිට විරුද්ධ උනෙත් ඔය මල්ලිලා තමයි.එතකොට රනිල්ට ආ වැඩුවෙත් ඔය ගොල්ලෝම තමයි.දැන් අපි මහින්දගේ වැරදි පෙන්නනකොට ඒක තේරුම් ගන්නේ නැතුව ඕගොල්ලෝ කෑ ගහනවා.ඕගොල්ලෝ ඕවා තේරුම් ගන්න කොට ආයිත් පරක්කු වැඩි.ඔයාලට දුර පෙන්නේ නෑ එකයි අවුල.අප්ඩේට් වෙන්න ගොඩක් කල් යනව.මට නම් මේ රටට එහෙම වෙනවට පොඩ්ඩ්ක වත් ආස නෑ.බට් මෙහෙම ගියොත් එහෙම වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනව.

    බැරි වෙලාවත් රටට මොනා හරි උනොත් ඒ වෙලාවට රට වෙනුවෙන් ඕගොල්ලෝ කරන්න ඕන දේ කරන්නෙත් නෑ.ඒ වෙලාවට මහින්දට බැන බැන ඉඳියි.ඇයි ඉතින් පොඩි ඩිලේ එකක එක්කනේ ඕගොල්ලෝ react කරන්නෙ.

    :lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    වැඩි කල් නොගොස් ලංකාවත් තවත් එක ලිබියාවක් වෙන එක සිකුරුයි.මේ ආන්ඩුව නීතිය බල්ලට දාලා වැඩ කිරීම නිසා නොබෝ කලකදී මිනිසුන් නීතිය අතට ගැනීම වලකනු නොහැකි වනු ඇත.එවිට රට කලහකාරී නොසන්සුන් වනු ඇත.එවිට අපිට අරින්න බලාගෙන ඉන්න ඉන්දියාව සහ බටහිර රටවල් ප්‍රශ්න නිරාකරණය කිරීමට කියා මෙරටට ගොඩ බසිනු ඇත.ඊට පස්සේ අපිට ඉතින් දෙවියන්ගේ පිහිට තමයි.ඒ හින්දා මේ ආන්ඩුව රට ගැන හිතා වැඩ නොකලොත් අපිට මේ කරුම වලට වන්දි ගෙවන්න වෙයි.මේක මගේ උපකල්පනයක් පමණි.

    ඔව් ඔව් බලපන් දැන් ලිබියාවට මොකද වෙලා තියෙන්නේ කියලා.....
    ගඩාෆි පාලනය නම් ඉවරයි .... රටත් ඉවරයි.....
    අපේ සමහරක් කට ඇරගෙන බලාගෙන ඉන්නවා මෙහෙත් එහෙම වෙනකන්... හැබැයි ඒ හරක්ට තේරෙන්නේ නෑ නේටො එකෙන් බෝම්බ දාන්නේ පාට පක්ශ බල බල නෙමෙයි කියලා......
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔව් ඔව් බලපන් දැන් ලිබියාවට මොකද වෙලා තියෙන්නේ කියලා.....
    ගඩාෆි පාලනය නම් ඉවරයි .... රටත් ඉවරයි.....
    අපේ සමහරක් කට ඇරගෙන බලාගෙන ඉන්නවා මෙහෙත් එහෙම වෙනකන්... හැබැයි ඒ හරක්ට තේරෙන්නේ නෑ නේටො එකෙන් බෝම්බ දාන්නේ පාට පක්ශ බල බල නෙමෙයි කියලා......

    ඒක තේරුම් ගන්න ඕන ආන්ඩුව මචන්.ආන්ඩුව දැන ගන්න ඕන නීතිය හරියට රකින්න.නැත්නම් මිනිස්සු නීතිය අතට ගන්නවා.ඒ තත්වෙට ආවම ඉතින් ආන්ඩුවයි මිනිස්සුයි ඇර ගන්නවා.එතකොට ඉතින් අපි අනාතයි.ඕක තෙරෙන්නේ නෑ මේ ආන්ඩුවට.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :lol::lol:
    ඔයාලා ගොඩක් ස්ලොව් මල්ලි.ඒකයි අපිට තියෙන දුක.2005 දී අපි රට ගැන හිතල මහින්ද වෙනුවෙන් කෑ ගහන කොට අපිට විරුද්ධ උනෙත් ඔය මල්ලිලා තමයි.එතකොට රනිල්ට ආ වැඩුවෙත් ඔය ගොල්ලෝම තමයි.දැන් අපි මහින්දගේ වැරදි පෙන්නනකොට ඒක තේරුම් ගන්නේ නැතුව ඕගොල්ලෝ කෑ ගහනවා.ඕගොල්ලෝ ඕවා තේරුම් ගන්න කොට ආයිත් පරක්කු වැඩි.ඔයාලට දුර පෙන්නේ නෑ එකයි අවුල.අප්ඩේට් වෙන්න ගොඩක් කල් යනව.මට නම් මේ රටට එහෙම වෙනවට පොඩ්ඩ්ක වත් ආස නෑ.බට් මෙහෙම ගියොත් එහෙම වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනව.

    බැරි වෙලාවත් රටට මොනා හරි උනොත් ඒ වෙලාවට රට වෙනුවෙන් ඕගොල්ලෝ කරන්න ඕන දේ කරන්නෙත් නෑ.ඒ වෙලාවට මහින්දට බැන බැන ඉඳියි.ඇයි ඉතින් පොඩි ඩිලේ එකක එක්කනේ ඕගොල්ලෝ react කරන්නෙ.

    :lol::lol:

    මල්ලි ඔයා කොහෙද දන්නේ නෑ කෑගෑහුවේ 2005 දී...... අපි නම් දන්නවා කොටින්ට ඒදවස් වල කඩේ කිය සයිට් එකකින් ආටිකල් එකක් දම්මාම ඒක මෙතන දාන වීරයෝ අපි ඕන තරම් දැක්කා....
     
    :lol::lol::lol::lol::lol:ඔලුව කෙහෙ හරි වැදුනද බන්? 2005 දී අපි රට ගැන හිතල මහින්ද වෙනුවෙන්, රනිල්ට ආ වැඩුවෙත්, මේවට අපේ කිසිම සමිබන්දයක් නැ මට නමි අදාලම නැ:no:

    හිතල බලන්ඩකො කොචිචර ඔයාල පරාධිනද කියල 'බැරි වෙලාවත් රටට මොනා හරි උනොත්' බය වෙන්ඩ එපා .අපේ රටට මොකුත්ම වෙන්නෙ නැ .බෙන්ගාසි කැරැල්ලි කාරයො ලංකාවෙ නැනේ. හැදෙන්නෙත් නැ .මොකද ලංකාවෙ සම-හරක්ට නැති උනත් බහුතරයකට මොලේ තියෙනව.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මල්ලි ඔයා කොහෙද දන්නේ නෑ කෑගෑහුවේ 2005 දී...... අපි නම් දන්නවා කොටින්ට ඒදවස් වල කඩේ කිය සයිට් එකකින් ආටිකල් එකක් දම්මාම ඒක මෙතන දාන වීරයෝ අපි ඕන තරම් දැක්කා....

    ඔයාලට ඉතින් කියන එක තේරෙන්නේ නෑනේ.මොකද ඕගොල්ලෝ මහා දේශප්‍රේමියොනේ.ඔයාල තමයි මේ රට රකින මහ බලවේගේ.අනේ හුකේ.මහින්ද මාමා ඇරියම තේරෙයි.
    :lol::lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :lol::lol::lol::lol::lol:ඔලුව කෙහෙ හරි වැදුනද බන්? 2005 දී අපි රට ගැන හිතල මහින්ද වෙනුවෙන්, රනිල්ට ආ වැඩුවෙත්, මේවට අපේ කිසිම සමිබන්දයක් නැ මට නමි අදාලම නැ:no:

    හිතල බලන්ඩකො කොචිචර ඔයාල පරාධිනද කියල 'බැරි වෙලාවත් රටට මොනා හරි උනොත්' බය වෙන්ඩ එපා .අපේ රටට මොකුත්ම වෙන්නෙ නැ .බෙන්ගාසි කැරැල්ලි කාරයො ලංකාවෙ නැනේ. හැදෙන්නෙත් නැ .මොකද ලංකාවෙ සම-හරක්ට නැති උනත් බහුතරයකට මොලේ තියෙනව.

    ok boss.ඔයා දිනුම්.ඔයත් ඒ බහුතර මොලේ තියෙන පිරිසේ නේද ඉන්නෙ.:lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඒක තේරුම් ගන්න ඕන ආන්ඩුව මචන්.ආන්ඩුව දැන ගන්න ඕන නීතිය හරියට රකින්න.නැත්නම් මිනිස්සු නීතිය අතට ගන්නවා.ඒ තත්වෙට ආවම ඉතින් ආන්ඩුවයි මිනිස්සුයි ඇර ගන්නවා.එතකොට ඉතින් අපි අනාතයි.ඕක තෙරෙන්නේ නෑ මේ ආන්ඩුවට.

    මචන් බලපන් ඇස් ඇරලා ඇමරිකාවෙත් බ්‍රිතාන්‍ය යෙත් පොලිසියත් එක්ක මහජනයා ගැටෙනවා... එත්කොට එකා දෙන්නා මැරෙනවා... හැබැයි උන් ඒවා එළියට දෙන්නේ නෑ......
    අනිත් එක කොටි මිනිස්සු මරද්දි උබ ඔය කියන මහජනතාව කොහෙද හිටියේ.... නිකම් කොටින්ට විරුද්දව එක උද්ගෝෂනයක්වත් කරාද?? දැන් එකෙක් මැරුනාම මෙච්චර කෑගහන්නේ.... මැරිච්ච එකත් බබෙක් නෙමෙයිනේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල්ලි ඔයා කොහෙද දන්නේ නෑ කෑගෑහුවේ 2005 දී...... අපි නම් දන්නවා කොටින්ට ඒදවස් වල කඩේ කිය සයිට් එකකින් ආටිකල් එකක් දම්මාම ඒක මෙතන දාන වීරයෝ අපි ඕන තරම් දැක්කා....

    :yes::yes::yes::yes: එහෙම පොරක් වෙන්ඩ ඇති දැන් නිකන් ඔල්මාදෙන් කියවනව:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ok boss.ඔයා දිනුම්.ඔයත් ඒ බහුතර මොලේ තියෙන පිරිසේ නේද ඉන්නෙ.:lol::lol::lol:

    අනිවාර්යෙන් ඔනෙම රටක, එනෙම තැනක ,ඔනෙම ආයතනයක හිතල බලපන් බහුතරය කිසිම වෙලාවක මෝඩයො වෙන්ඩ බැ. බහුතරය විස්වාස කරනවනමි මේක හරි දෙයක් කියල ඒක තිමයි තිරිනය .:yes:
    සුලුතර මතයෙන් ඇති වැඩක් නැ ඒක කිසිම වෙලාවක ජයගන්නෙ නැ :no:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් බලපන් ඇස් ඇරලා ඇමරිකාවෙත් බ්‍රිතාන්‍ය යෙත් පොලිසියත් එක්ක මහජනයා ගැටෙනවා... එත්කොට එකා දෙන්නා මැරෙනවා... හැබැයි උන් ඒවා එළියට දෙන්නේ නෑ......
    අනිත් එක කොටි මිනිස්සු මරද්දි උබ ඔය කියන මහජනතාව කොහෙද හිටියේ.... නිකම් කොටින්ට විරුද්දව එක උද්ගෝෂනයක්වත් කරාද?? දැන් එකෙක් මැරුනාම මෙච්චර කෑගහන්නේ.... මැරිච්ච එකත් බබෙක් නෙමෙයිනේ...

    මචන් මෝඩයෙක් වෙන්න එපා.ඇමරිකාවේ බ්‍රිතාන්‍ය මොන නැගීටිම ආවත් ඒ රටවල් මොන තරම් මිනිස්සු මර්දනය කරත් ඒවට ඇඟිලි ගහන්න කවුරුත් එන්නේ නෑ.ඒක හොඳට මතක තියා ගනින්.ප්‍රායෝගික වෙයල්ල පොඩ්ඩක්.අපි වගේ දුප්පත් රටක් ඇතුලේ කැරලි කෝලාහල ඇති උනොත් ඒක ආන්ඩුව අමානුෂික විදියට මර්දනය කරොත් ඒ වෙලාවට ඔය ඉන්න බටහිරයන් අපේ රටේ මිනිස්සු බෙර ගන්න කියල එනව.එතකොට විරයෝ වගේ කෑ ගහල වැඩක් වෙන්නේ නෑ.අපිට ඒ වෙලාවට කරන්න දෙයක් නෑ.ඒ හින්දා බොරු පඩ ශෝ දා ගෙන පපුවට ගහ ගහ ඉඳල වැඩක් නෑ.ඒ හින්දා ඒ වගේ තත්වයකට රට යන්න ඉස්සෙල්ලා ආන්ඩුව දැන ගන්න ඕන රටේ නීතිය හරියට රකින්න.අපරාධ කාරයෝ කිය කිය පොලීසියට මිනිස්සුන්ව මරන්න බෑනේ ඕනේ ඕනේ විදියට.අනිත් එක උඹ කොහොමද දන්නේ මරපු මනුස්‍යයා හොඳද නරකද කියල.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අනිවාර්යෙන් ඔනෙම රටක, එනෙම තැනක ,ඔනෙම ආයතනයක හිතල බලපන් බහුතරය කිසිම වෙලාවක මෝඩයො වෙන්ඩ බැ. බහුතරය විස්වාස කරනවනමි මේක හරි දෙයක් කියල ඒක තිමයි තිරිනය .:yes:
    සුලුතර මතයෙන් ඇති වැඩක් නැ ඒක කිසිම වෙලාවක ජයගන්නෙ නැ :no:

    :rolleyes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඔයාලට ඉතින් කියන එක තේරෙන්නේ නෑනේ.මොකද ඕගොල්ලෝ මහා දේශප්‍රේමියොනේ.ඔයාල තමයි මේ රට රකින මහ බලවේගේ.අනේ හුකේ.මහින්ද මාමා ඇරියම තේරෙයි.:lol::lol:

    ඔව් ඔව් උබලගෙ ප්‍රභා මාමා ට ඇරපු එකේ වේදනාව තාම තියනවාවගේ... හිතට අමාරුද??
    මහින්දට කෙළවෙනකන් බලාගෙන හිටපන් .... මහින්දට කෙළවුනා කියන්නේ එදාට තමයි මේ රටටත් කෙළවෙන්න පටන් ගන්නේ.... උබේ ඔය කතාවෙන් ම පේනවා උබ 2005 දී කාටද දුක පුන්නේ කියලා
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනිවාර්යෙන් ඔනෙම රටක, එනෙම තැනක ,ඔනෙම ආයතනයක හිතල බලපන් බහුතරය කිසිම වෙලාවක මෝඩයො වෙන්ඩ බැ. බහුතරය විස්වාස කරනවනමි මේක හරි දෙයක් කියල ඒක තිමයි තිරිනය .:yes:
    සුලුතර මතයෙන් ඇති වැඩක් නැ ඒක කිසිම වෙලාවක ජයගන්නෙ නැ :no:

    එතකොට දැන් බහුතරේ තීරණය තමයි පොලීසියට වැරදි කාරයෙක් අහු උනාම ඌව මරල දාන එක හරි කියන එක.උසාවිය තියෙන්නේ එතකොට පක් ගහන්නද.:rolleyes::rolleyes::lol::lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔව් ඔව් උබලගෙ ප්‍රභා මාමා ට ඇරපු එකේ වේදනාව තාම තියනවාවගේ... හිතට අමාරුද??
    මහින්දට කෙළවෙනකන් බලාගෙන හිටපන් .... මහින්දට කෙළවුනා කියන්නේ එදාට තමයි මේ රටටත් කෙළවෙන්න පටන් ගන්නේ.... උබේ ඔය කතාවෙන් ම පේනවා උබ 2005 දී කාටද දුක පුන්නේ කියලා

    එතකොට කවදාවත් මහින්ද කියන දේකට විරුද්ධ වෙන්න බෑ.ඇයි ඉතින් එතකොට අපි කොටි නෙ.මරු.මහින්ද කියන්නේ සර්ව සම්පූර්ණ මිනිහෙක්.එයා කරන ඔක්කොම හරි.අපි කොටි.ITN නේද බලන්නේ.:eek: