ADSL උදව්වක්‌..

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචන්ලා මගේ තියෙන්නේ SLT ADSL UNLIMITED PACKAGE 1. දැන් අරගෙන අවුරුද්දකටත්වැඩී.එතකොට මචන් මට අර 8GB LIMIT එක බලපානවද ? :oo::oo:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ane manda ban mamath use karanne oka thama but speed eka aduwenawa wagee ban download speed eka neme browsing apeed eka (mata download karanna puluwan browsing karanna amaruyi ban )
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    ane manda ban mamath use karanne oka thama but speed eka aduwenawa wagee ban download speed eka neme browsing apeed eka (mata download karanna puluwan browsing karanna amaruyi ban )

    matath ehemai mchn :yes: .mata tyna awla 8gb limit eka pannama mokk hari cse ekk wenwada kyla ??:rolleyes:
     
    මචන්ලා මගේ තියෙන්නේ SLT ADSL UNLIMITED PACKAGE 1. දැන් අරගෙන අවුරුද්දකටත්වැඩී.එතකොට මචන් මට අර 8GB LIMIT එක බලපානවද ? :oo::oo:

    නෑ කොල්ලනේ..... බයවෙන්න කාරියක් නෑ. මගෙත් තියෙන්නේ ඒක.

    මම සාමාන්‍යයෙන් Torrent වලින් තමයි ගන්න දේවල් ගන්නේ.. ඒකේ විස්තර...

    Download - 40GB
    Upload - 6GB

    මේ දවස් 31 ක් ඇතුලත..........

    හිත හැදුනද !!!!!!
     
    Last edited:
    ඉදහල්ලා උඹලට පෙන්නන්න.

    සාක්ෂි නැතුව මොකවත් වැඩක් නෑනේ..

    309010_208669415863284_100001606822897_643318_582822605_n.jpg
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    නෑ කොල්ලනේ..... බයවෙන්න කාරියක් නෑ. මගෙත් තියෙන්නේ ඒක.

    මම සාමාන්‍යයෙන් Torrent වලින් තමයි ගන්න දේවල් ගන්නේ.. ඒකේ විස්තර...

    Download - 40GB
    Upload - 6GB

    මේ දවස් 31 ක් ඇතුලත..........

    හිත හැදුනද !!!!!!

    Adoo thnkz mchoo patta wdyata baya wela htye mn :):) .ela ela ai nam baya wenna dyak na ehenam .:lol::lol::lol: