ane manda ban mamath use karanne oka thama but speed eka aduwenawa wagee ban download speed eka neme browsing apeed eka (mata download karanna puluwan browsing karanna amaruyi ban )
.mata tyna awla 8gb limit eka pannama mokk hari cse ekk wenwada kyla ??
Parana ewa limit karanne nalu(?),Aluth ewage limit eka 8GB newei 18GB!![]()
danatama mn me maseta patta wdyata dwnlod kala 
adooo sure neda kolla ehenam awlknadanatama mn me maseta patta wdyata dwnlod kala
![]()

මචන්ලා මගේ තියෙන්නේ SLT ADSL UNLIMITED PACKAGE 1. දැන් අරගෙන අවුරුද්දකටත්වැඩී.එතකොට මචන් මට අර 8GB LIMIT එක බලපානවද ?![]()
නෑ කොල්ලනේ..... බයවෙන්න කාරියක් නෑ. මගෙත් තියෙන්නේ ඒක.
මම සාමාන්‍යයෙන් Torrent වලින් තමයි ගන්න දේවල් ගන්නේ.. ඒකේ විස්තර...
Download - 40GB
Upload - 6GB
මේ දවස් 31 ක් ඇතුලත..........
හිත හැදුනද !!!!!!

.ela ela ai nam baya wenna dyak na ehenam .

