වැඩි කල් නොගොස් ලංකාවත් තවත් එක ලිබියාවක් වෙන එක සිකුරුයි.මේ ආන්ඩුව නීතිය බල්ලට දාලා වැඩ කිරීම නිසා නොබෝ කලකදී මිනිසුන් නීතිය අතට ගැනීම වලකනු නොහැකි වනු ඇත.එවිට රට කලහකාරී නොසන්සුන් වනු ඇත.එවිට අපිට අරින්න බලාගෙන ඉන්න ඉන්දියාව සහ බටහිර රටවල් ප්රශ්න නිරාකරණය කිරීමට කියා මෙරටට ගොඩ බසිනු ඇත.ඊට පස්සේ අපිට ඉතින් දෙවියන්ගේ පිහිට තමයි.ඒ හින්දා මේ ආන්ඩුව රට ගැන හිතා වැඩ නොකලොත් අපිට මේ කරුම වලට වන්දි ගෙවන්න වෙයි.මේක මගේ උපකල්පනයක් පමණි.
ඇයි බං එහෙම කියන්නේ, මේ ආණ්ඩුව කොච්චර හොඳද, ඔය රැකලා තියෙන්නේ මිනිස් අයිතිවාසිකම් අපූරුවට

ඒ උනාට UN එකට ගියාම කියන්නේ කොහමද







