මයින්ඩ් යුවර් ඕව්න් බිස්නස් ඇන්ඩ් ශට් ද *ක&#35

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මයින්ඩ් යුවර් ඕව්න් බිස්නස් ඇන්ඩ් ශට් ද *ක&#35

    මේ පින්තූර දිහා ඔයාලම බලන්න... :baffled: :baffled: :baffled: :rolleyes: :rolleyes:

    2sakr37.jpg


    307rpmp.jpg


    romania003gossiplanka.jpg


    romania008gossiplanka.jpg


    24g9hko.jpg


    romania010gossiplanka.jpg



    sl204k.jpg


    තවම මේවට හොදයි , කමක් නෑ , මයින්ඩ් යුවර් ඕව්න් බිස්නස් ඇන්ඩ් ශට් ද *ක් අප් කියන නන්ගිල :love: අක්කලත් අය්යල මල්ලිලත් ඉන්නව.... :angry: :angry: :yes: :yes: :nerd: :nerd: :nerd: :nerd:

    ඔයාලම හිතන්න... මේ ත්‍රෙඩ් මෙහෙම්මම ඩවුන් වෙයි.. හැබැයි ඊලග පාර එන උන් මීට අන්ත දෙයක් කලත් ' හා කමක් නෑ එයාලගෙ හම සුදුයි නෙ' කියන අය ඉදී.. :growl: :growl: :dull: :dull: :oo: :oo: :frown: :frown:


    පුලුවන්නම් මේව හැකි කෙනෙක් මාද්යයකට ඉදිරිපත් කරන්න.. මේ ඔබේ අවදානය පිනිසයි..
    :nerd: :nerd: :nerd: :nerd:

    රෙප් කපන අය කපන්න.. දෙන අය දෙන්න.. :confused: :yes: :no: :D :D
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    mun ekka giya thirisan guideraya kawda danne...:rolleyes::rolleyes::rolleyes:

    314394_260168004022246_166340210071693_697846_600625770_n.jpg


    ඕර්ගනයිස් කරපු උන්ගෙයි, ලන්කාවට ගෙන්නපු උන්ගෙයි හැත්ත බුරුත්තගෙම ෆොටො තියෙනව... හොද නැති නිසා පබ්ලිශ් කොරන්නෙ නෑ.. :angry: :angry: :baffled: :oo:
     
    • Like
    Reactions: miniya

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සිරාවටම මේවා බලු වැඩ බන් . මුන්ගේ නෙමෙයි වැරැද්ද. මුන්ව ලංකාවට ගෙනල්ලා මේවගේ වටිනාකම කියලා නොදුන්න ලංකාවේ බූරු හැත්ත තමයි වග කියන්න ඕනේ ..
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    සිරාවටම මේවා බලු වැඩ බන් . මුන්ගේ නෙමෙයි වැරැද්ද. මුන්ව ලංකාවට ගෙනල්ලා මේවගේ වටිනාකම කියලා නොදුන්න ලංකාවේ බූරු හැත්ත තමයි වග කියන්න ඕනේ ..
    අනිවා මචං
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රටක අපේ කම වෙනුවෙන් කතා කිරීමට එකෙක් නැති වීම තමයි දුක . ආන්ඩුව වෙනින් රටවල් වලට බයේ අපෙ පොන්නයෝ සුද්දොන්ට දෙන්න යනවා එලකිරියෙ ඉන්න සමහරක් නන්ගිලා අයිය්ලා ජාතක වෙලා තියෙන්නෙ ඔය පිටරට ගායකයන්ට දාව නේ මෙහෙ අප්පගෙ නම විතරයි උප්පැන්නේ අප්පට බැන්නත් දුක නෑ සුද්දට බැන්නම දුකයි ඉන්නෙ ලංකාවෙ ජීවත් වෙන්නෙ එමිනම් එක්ක විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ .. අයියෝ සල්ලි
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    rumeniyan karayo kohomath sakkili jatiyak ne europe ratawl walata ringala balu wada karanawa mun wa rumaniyan karayonwa europe wala ganan gannateth ne lankawe unata itin hama sudu nam kauda kiyala wadak ne ne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ස්කයිලු එන්ටටේන්මන්ට් කියන කට්ටිය තමයි ඕක සංවිධානය කරල තියෙන්නේ එ ගොල්ලො දැනගන්න ඕනා මේ වගේ දේවල් නවත්වන්න
    මේ අය මේ ස්ථාන වල වැදගත්කම දන්නෙ නැතුව ඇති සමහර විට ඒ ගැන කියල දෙන එක ඒ අයගේ වගකීම
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    monavda ara mati pilima? :rofl:


    තොපේ ජාතියට නැති අපේ ජාතියට තියන වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ගෙ මතක සටහන්..

    අහ් අමතක උනා... අල්ලගෙ කියලා ජංගියක්වත් තාම හම්බවෙලා නෑ නෙද :P ඒකෙ තරහටනෙ අර තලේබන් වල බුදු පිලිම ටික පිපිරුවෙ

    වැරදිලාවත් මැටියෙන් හරි පිලිමයක් අබලා තිබ්බනම් ලොක්කා ගෑනියෙක් එක්ක බුදියන් ඉන්න එකක් තමයි අහුවෙන්නෙ මොකද ඌ ජීවිත කාලෙම කලෙ කන එකයි හූ‍xx එකයි විතරනෙ
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    තොපේ ජාතියට නැති අපේ ජාතියට තියන වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ගෙ මතක සටහන්..

    අහ් අමතක උනා... අල්ලගෙ කියලා ජංගියක්වත් තාම හම්බවෙලා නෑ නෙද :P ඒකෙ තරහටනෙ අර තලේබන් වල බුදු පිලිම ටික පිපිරුවෙ

    වැරදිලාවත් මැටියෙන් හරි පිලිමයක් අබලා තිබ්බනම් ලොක්කා ගෑනියෙක් එක්ක බුදියන් ඉන්න එකක් තමයි අහුවෙන්නෙ මොකද ඌ ජීවිත කාලෙම කලෙ කන එකයි හූ‍xx එකයි විතරනෙ
    allah kiyanne mona huttiyekda? :rofl:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    kaata kiyannada ban mewa...dakkane mage thread eke daaala thibba comment ? mageth rep kapala thibba...mama monawa kiwwatada...mamanam hithagaththa aayenam ratata hena gahuwath me wage thread nam daanne na kiyala.....ita hodai wadak balaagena paaduwe dena deyak kaala wena deyak balaagena innawa....
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කියලා වැඩක් නෑ.:angry:
    මුන් හිතාගෙන ඉන්නෙ මැඩම් ටුසාඩ්ස් වගෙ වැක්ස් මියුසියම් එකකට ගියා කියල ....
    උනුත් පිස්සෝ...මුන්ව දක්කගෙන යන ගයිඩොත් පිස්සො.:baffled:
    ප්‍රතිමා වලට අගෞරව වෙන විදිහට නොහැසිරිය යුතුයි කියලා නෝටිස් ගහන්නවත් ඔළුවට එන්නෙ නැති බලධාරියොත් ගොන්නු.

    rep ++++ for the information:yes: