ඔන්න මේකයි..
මේක Free SMS දෙන Site එකක් තමයි. ශ්රී ලංකාවට SMS 25ක් විතර දෙනව. පිට රටටත් දෙනවා.Sure එකටම යවන SMS එක යනවත් එක්ක (මොකද ගොඩක් Site වල Send උනා කියල පෙන්නුවට මගදි අස්ථාන ගත වෙනව නොවැ .. හික් හික්)
අනික ගොඩක් Site වල SMS එක යන්නෙ Site එකේ Number එකකින්. නමුත් මේ Site එකේ SMS එක යන්නෙ අපි දෙන Number එකෙන්.
මේකෙ තියන අනික් විශේෂත්වය තමයි මේකෙන් පුලුවන් වෙන කෙනෙක් යවන විදිහට SMS යවන්න..
නෑ.....
නෑ.. නෙමෙයි ඔවු...
මමත් කරල බැලුව. බඩු වැඩ. කවුරැහරි අන්දන්න කියාපු Site එක.
ඔය හැකිං වැඩ වලට උන්නදුවක් තියන අයට පොඩ්ඩක් හිතල බැලුවොත් ලොකු දෙයක් කර ගන්න බැරි වෙන එකක් නෑ.
වැඩි කථා ඕනෙ නෑ. මෙන්න Link එක
http://www.smsglobal.com
අනේ ඔන්න මාව අන්දන්න එපා හොදේ....

.loku game denna yanna epa .
hari mama karala balannam kooo ThankS.. 