හැකිං sms

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ඔන්න මේකයි..

මේක Free SMS දෙන Site එකක් තමයි. ශ්‍රී ලංකාවට SMS 25ක් විතර දෙනව. පිට රටටත් දෙනවා.Sure එකටම යවන SMS එක යනවත් එක්ක (මොකද ගොඩක් Site වල Send උනා කියල පෙන්නුවට මගදි අස්ථාන ගත වෙනව නොවැ .. හික් හික්)
අනික ගොඩක් Site වල SMS එක යන්නෙ Site එකේ Number එකකින්. නමුත් මේ Site එකේ SMS එක යන්නෙ අපි දෙන Number එකෙන්.
මේකෙ තියන අනික් විශේෂත්වය තමයි මේකෙන් පුලුවන් වෙන කෙනෙක් යවන විදිහට SMS යවන්න..

නෑ.....
නෑ.. නෙමෙයි ඔවු...

මමත් කරල බැලුව. බඩු වැ‍ඩ. කවුරැහරි අන්දන්න කියාපු Site එක.

ඔය හැකිං වැඩ වලට උන්නදුවක් තියන අයට පොඩ්ඩක් හිතල බැලුවොත් ලොකු දෙයක් කර ගන්න බැරි වෙන එකක් නෑ.

වැඩි කථා ඕනෙ නෑ. මෙන්න Link එක

http://www.smsglobal.com

අනේ ඔන්න මාව අන්දන්න එපා හොදේ.... :D
නෑ.....
නෑ.. නෙමෙයි ඔවු...

http://www.smsglobal.com

අනේ ඔන්න මාව අන්දන්න එපා හොදේ.... :D
 
පිල්ලිය

Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    ඕකෙන් යවන මැසේජ් වලින් අපේ ඇත්ත නම්බර් එක අල්ල ගන්න පුළුවන්. ඕක මහ ගොං සයිට් එකක්! මගෙත් එකවුන්ට් එකක් තියෙනවා. SMS 2000ක් යවන්න පුලුවන්!
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පිල්ලිය;11085638 said:
    ඕකෙන් යවන මැසේජ් වලින් අපේ ඇත්ත නම්බර් එක අල්ල ගන්න පුළුවන්. ඕක මහ ගොං සයිට් එකක්! මගෙත් එකවුන්ට් එකක් තියෙනවා. SMS 2000ක් යවන්න පුලුවන්!

    kohomada ban ehema allanne?
     
    පිල්ලිය

    Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    kohomada ban ehema allanne?
    මම මගේ කෙල්ල ගෙ යාළුවෙක්ට පොඩි මැසේජ් කෑල්ලක් යැව්වා. ඒකිගෙ ෆෝන් එකේ මාස්ක් මැසේජ් කියලා වැටිලා. අපි ඕකේ රෙජිස්ටර් වෙන කොට අපේ නම්බර් එක ඉල්ලනවා නෙ බන්. ඉතින් මගේ නම්බර් එකත් ඇවිත්.. :lol:මම නම් ඊට පස්සෙ වෙන සිම් එහෙකට අලුත් එකවුන්ට් හදලා $29ක් ගෙවලා මැසේජ් ගොඩක් ගත්තා.. දැන් එල.. තව මැසේජ් 2000ක් ඉතුරුයි:)
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    පිල්ලිය;11085694 said:
    මම මගේ කෙල්ල ගෙ යාළුවෙක්ට පොඩි මැසේජ් කෑල්ලක් යැව්වා. ඒකිගෙ ෆෝන් එකේ මාස්ක් මැසේජ් කියලා වැටිලා. අපි ඕකේ රෙජිස්ටර් වෙන කොට අපේ නම්බර් එක ඉල්ලනවා නෙ බන්. ඉතින් මගේ නම්බර් එකත් ඇවිත්.. :lol:මම නම් ඊට පස්සෙ වෙන සිම් එහෙකට අලුත් එකවුන්ට් හදලා $29ක් ගෙවලා මැසේජ් ගොඩක් ගත්තා.. දැන් එල.. තව මැසේජ් 2000ක් ඉතුරුයි:)

    meke ehema wenne nea machan podak balapanko .