පැටියා;11085832 said:රූපවාහිණී අයිටීඑන් වගේ ඒවා ටීවි චැනල්ද බොල?
ඕවට කියන්නෙ ලොන්ඩරි කියලා අපේ පැත්තෙ නං.![]()

නෑ. ඒක වෙනම චැනල් එකක්.ඒකෙ සමහර වැඩසටහන් tnl එකේ යනවා විතරයි.බොරලු;11085900 said:බෞද්ඬයා TNL ekema kotasak neda ban
තව ගොඩක් චැනල් තියෙනවානෙ බං ලංකාවෙ.
- බෞද්ඬයා
- Learn TV
- knowledge TV
- Heritage TV
තවත් ඒවා තියෙනවා..


ewa balanna Dialog TV or Peo TV thynnepai ban... apita koinda ewa.....![]()




FTA චැනල් විතරක් කියලා නෑනෙ. කියලා තියෙන්නෙ local චැනල් කියලානෙ.ewa balanna Dialog TV or Peo TV thynnepai ban... apita koinda ewa.....![]()