Favourite Sri Lankan TV channel

What is Favourite TV Channel????

  • Rupavahini

    Votes: 2 2.5%
  • ITN

    Votes: 9 11.1%
  • Sirasa TV

    Votes: 38 46.9%
  • Swarnavahini

    Votes: 6 7.4%
  • TNL

    Votes: 0 0.0%
  • TV Derana

    Votes: 9 11.1%
  • Siyatha TV

    Votes: 1 1.2%
  • Max TV

    Votes: 0 0.0%
  • CSN

    Votes: 15 18.5%
  • TV Lanka

    Votes: 1 1.2%

  • Total voters
    81
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රූපවාහිණී අයිටීඑන් වගේ ඒවා ටීවි චැනල්ද බොල?
ඕවට කියන්නෙ ලොන්ඩරි කියලා අපේ පැත්තෙ නං. :lol:
 

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
පැටියා;11085832 said:
රූපවාහිණී අයිටීඑන් වගේ ඒවා ටීවි චැනල්ද බොල?
ඕවට කියන්නෙ ලොන්ඩරි කියලා අපේ පැත්තෙ නං. :lol:

ආයෙත් අහලා:)
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව ගොඩක් චැනල් තියෙනවානෙ බං ලංකාවෙ.

    • බෞද්ඬයා
    • Learn TV
    • knowledge TV
    • Heritage TV

    තවත් ඒවා තියෙනවා..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොරලු;11085900 said:
    බෞද්ඬයා TNL ekema kotasak neda ban
    නෑ. ඒක වෙනම චැනල් එකක්.ඒකෙ සමහර වැඩසටහන් tnl එකේ යනවා විතරයි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ewa balanna Dialog TV or Peo TV thynnepai ban... apita koinda ewa..... :(:(
    FTA චැනල් විතරක් කියලා නෑනෙ. කියලා තියෙන්නෙ local චැනල් කියලානෙ.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ඇත්ත කියනවනම් මම එකකටවත් කැමති නැ:growl::no:.ඇයි බන් ඔක්කොගෙම ප්‍රසිද්ද වෙලාවලට විතරයි හොද programme යන්නේ:frown: අනිත් ඒ කියන්නේ උදේට හෙම දාල බලපං යන දේවල් මෙලෝ රහකට නැ:baffled:.