මචන්ලා ලොකු උදව්වක් ඔනේ..

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මචන්ලා ලොකු උදව්වක් ඔනේ..

    මචන්ලා ලොකු උදව්වක් ඔනේ.. :) :)

    මගෙ බ්ලොග් එකෙන් කීයක් හරි හම්බ කරගන්න කියල හිතුවේ.. :) :)

    සින්හලෙන් තමා තියෙන්නෙ.. මම මුකුත්ම දන්නෙ නෑ ඇඩ්සෙන්ස් වත් මොනවා වත්.. ලොකු උදව්වක් මට කියල දෙනවනම්... :baffled: :no: :no: :nerd: :nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සින්හල බ්ලොග් එකකට adsense දැම්මා කියලා උඹට සල්ලි හොයන්න පුලුවං වෙයි කියලාන මං හිතන්නෙ නෑ. ඕක කියවන්නෙ ලංකාවෙ උන් විතරනෙ.
     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචන්ලා ලොකු උදව්වක් ඔනේ.. :) :)

    මගෙ බ්ලොග් එකෙන් කීයක් හරි හම්බ කරගන්න කියල හිතුවේ.. :) :)

    සින්හලෙන් තමා තියෙන්නෙ.. මම මුකුත්ම දන්නෙ නෑ ඇඩ්සෙන්ස් වත් මොනවා වත්.. ලොකු උදව්වක් මට කියල දෙනවනම්... :baffled: :no: :no: :nerd: :nerd:

    Sinhalen thibunata awlak na.habai english walin thibunoth Google Bot site eka search karanawa hondata... meta tags ehema english walin daanna... W3C compatibility eka check karanna.. honda visit thiyena sites walin backlinks ganna,

    eeta passe oyage gmail address eken www.adsense.com gihilla Adsense account ekata log wela eeken Ad ekak hadala site ekata daanna... site eka Blogger ekak nam Adsense wala publisher ID eken blogger panel eka athuledi hadanna..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    machan matath sinhala blog ekak thiyenawa. man nam dala thiyenne adhitz ads. loku adayamak nam na bun. Adhitz patan aran masa 2 wage, eth thama 0.25 thiyenne.

    Mata puluwannam blog eka PM karapan. man balala umbata hariyana widihe ad network ekak kiyannam.
     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Good Ad networks
    1.Adsense
    2.Adbrite
    3.Bidvertiser
    4.Infolinks
    5.Clicksor
    6.Triblefusion
    7.Commission Junction(CJ)