Favourite Sri Lankan TV channel

What is Favourite TV Channel????

  • Rupavahini

    Votes: 2 2.5%
  • ITN

    Votes: 9 11.1%
  • Sirasa TV

    Votes: 38 46.9%
  • Swarnavahini

    Votes: 6 7.4%
  • TNL

    Votes: 0 0.0%
  • TV Derana

    Votes: 9 11.1%
  • Siyatha TV

    Votes: 1 1.2%
  • Max TV

    Votes: 0 0.0%
  • CSN

    Votes: 15 18.5%
  • TV Lanka

    Votes: 1 1.2%

  • Total voters
    81
  • Poll closed .

anepaw

Member
Oct 2, 2011
9
6
0
Anee apee media..

ඔය මොන channel එකත් ශ්‍රී ලංකා ටෙලිකොම් ම් එකට බයේ බන්. මොකද උන් ADDs නොදෙනවා කිව්වොත් මුකුත් කියන්නේ නේ..පහුගිය මාසේ telecom වර්ජනේ එක media වත් දුන්නේ නේ ..
බොරු නම් බලපන් ..

http://www.teda.lk/index.php?limitstart=18

http://www.lankaenews.com/Sinhala/news.php?id=17875..
 

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    සිරසක් තියෙන මිනිස්සු බලන්නේ සිරස විතරයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,467
    113
    විශේෂයෙන් කැමති ටීවී චැනල් එකක් නම් නැහැ හැබැයි සිරසට නං කැමති නැහැ ඒ ගොල්ලො කොටින්ට කඩේ ගිය/යන නිසා....

    මම මට හිතෙන දේ කිව්ව කියල -rep දීල... අනිත් අයගේ මත ගැන කියවන්න කැමති නැති අය මේ වගේ අනිත් අයගේ මත විමසන ත්‍රෙඩ් නොබල හිටිය නම් ඉවරයිනේ... :D


    attachment.php
     

    Attachments

    • tv.jpg
      tv.jpg
      22.4 KB · Views: 56

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    ලංකාවෙ වැඩක් ඇති එකක් වත් නැහැ :(
    හැමෝම මොකෙක්ට හරි කඩේ යනව :oo:
    සිරස ලංකාවට අලුත් දේවල් ගෙනාව
    ඒ උනාට LTTE විරුදින කතාවත් සිංහල උපසිරසි සහිතව දැම්ම නේද :lol:
     
    • Like
    Reactions: Miami-Vice

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මට හිතෙන දේ කිව්ව කියල -rep දීල... අනිත් අයගේ මත ගැන කියවන්න කැමති නැති අය මේ වගේ අනිත් අයගේ මත විමසන ත්‍රෙඩ් නොබල හිටිය නම් ඉවරයිනේ... :D


    attachment.php
    ඔය තියෙන්නෙ 'කොටි' කියලම දාලා කොමෙන්ට් එකේ. කොටියට දෙන එකෙක් හරි කොටියෙක්ම හරි තමයි ඕක දීලා ඇත්තෙ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,467
    113
    ඔය තියෙන්නෙ 'කොටි' කියලම දාලා කොමෙන්ට් එකේ. කොටියට දෙන එකෙක් හරි කොටියෙක්ම හරි තමයි ඕක දීලා ඇත්තෙ.

    අනිවා...
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    මම මට හිතෙන දේ කිව්ව කියල -rep දීල... අනිත් අයගේ මත ගැන කියවන්න කැමති නැති අය මේ වගේ අනිත් අයගේ මත විමසන ත්‍රෙඩ් නොබල හිටිය නම් ඉවරයිනේ... :D


    attachment.php

    matath dala ban...:lol::lol:
     

    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    To be honest i don't like any of the channels as they are not really showing any useful things ,,,Rather watch Animal Planet :)