Sri Lanka Railways (Diesel Locomotives)

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    another good post from kochchi perera....
    thanks for info...

    balaagena giyaama api nodanama electrik train walath gihillane...
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමෝටම දැනගන්න මේ වගේ ත්‍රේඩ් එකක් දාපු එක වටින දෙයක්. මේවල ගියාට ගොඩක් අය මේ දේවල් දන්නෙ නැහැනෙ. කියවන අයට පැහැදිලි අවබෝධයක් දුම්රිය සේවාව ගැන ලැබෙයි කියල හිතෙනව මේ ත්‍රේඩ් වලින්. බොහොමත් ම ස්තූතියි මහන්සිවෙලා මේ දේවල් කරනවට.

    එලකිරියටයි අපේ මාලිංගටයි ජය වේවා!


    Elazzz!

    great thread:!!!

    Thanks!

    another good post from kochchi perera....
    thanks for info...

    balaagena giyaama api nodanama electrik train walath gihillane...

    නැතුව නැතුව. ගොඩක් DMU ත් Diesel Electric.

    thankssssss..bro

    Ela Ela!
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් ස්තුතියි මගේ මිත්‍රයා... :)
    ගොඩක්ම කැමති දෙයක් ගැන නොදන්න කරුනු ගොඩක් දැනගත්තා.. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් කියපන්, උඹ ගිය ආත්මේ මේ වර්ග වලින් මොන කෝච්චියක්ද කියලා.......?? :rolleyes: :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් කියපන්, උඹ ගිය ආත්මේ මේ වර්ග වලින් මොන කෝච්චියක්ද කියලා.......?? :rolleyes: :P

    අපි හැමදාමත් ක්ලාස් ඇම් ෆෝර් ම තමයි අයියා. :rofl:

    282464_10150329906831418_603146417_9755143_2930460_n.jpg



    පෝය දවසේ වැඩේ හරිය?:nerd: