cjnisal ගේ ගැටළුවට පිළිතුර !
දවස් ගානක කරුමයක් යන්තම් ඉවර කර ගත්තා. ඒ වගේම එළකිරි එක තුල ආයෙත් ගිෆ්ට් කාර්ඩ්ස් විකුණන්නෙ නැහැ කියලා මම තීරණය කලා. දවස් 3ක් ඇතුලත මම කාර්ඩ්ස් 13ක් විකුණුවා. 12ක් කිසිම ගැටළුවක් නැතුව විකුණුවා. එක් කාර්ඩ් පතක් ඇඩ් කිරීමට දන්නෙ නැති කෙනෙක් එක්ක පොඩි ගැටළුවක් ඇති උනා. අද මම ඉසුරුපාය ගාවට ගිහින් වැඩේ කරන්න ට්රයි කලත් හරි ගියේ නැහැ. මම හරියටම 5ට ගේට් එක ගාවට ගියා. ඉතින් මම එයාට දුන්න ගිෆ්ට් කාර්ඩ් එක කැන්සල් කරලා මගේ පේපෑල් එකෙන් කෙලින්ම සල්ලි යැව්වා.
දැන් හරි මම හිතන්නේ. මෙන්න ස්ක්රීන් ෂොට් එක!