Awesome Camping @ Reverstan / Riverstone

Djpata

Member
Jun 26, 2006
9,540
23
0
මේ උබල මේ පාර නම් මාව දල යන්න ලෑස්ති වෙන්න එපා..............මම එනවා හොරෙන් හරි...........:P:P

podi unwa geniyanen na, uba narak unoht araya ape oluwa kai :P
 
  • Like
Reactions: jkadithya

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    මේ අපේ අම්ම කතා කලා බන් දුක සැප අහන්න...................:nerd::nerd::nerd:
    එහෙමද එහෙනම් අර මග දිගටත් sms එව්වේ අම්ම වෙන්න ඇති නේද ?:P:P:P:P

    අමතක උනානේ අර උබේ පොඩි එකාගේ අම්මාද?එහෙනම් හරි
     
    • Like
    Reactions: jkadithya

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    උපරිමයි! කියන්න දේවල් එන්නෙත් නෑ. :cool: පින්තූර ටික සුපිරි :love:
    කට්ටියටම ගොඩාක් ස්තුතියි (විශේෂයෙන් අර බඩ ගාගෙන පොටෝ ගන්න කෙනාට!)
    මේ වගේ තව තවත් සංචාර සාර්ථකව කරන්න ඉඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.. :)

    රෙප් බෑලු හලෝ :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙමද එහෙනම් අර මග දිගටත් sms එව්වේ අම්ම වෙන්න ඇති නේද ?:P:P:P:P

    අමතක උනානේ අර උබේ පොඩි එකාගේ අම්මාද?එහෙනම් හරි
    අන්න හරි බන්..........උබට විතරය් තේරුනේ............:D:D:D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    යකෝ මේ ත්‍රෙඩ් එක බලන්න මට පැය බාගයක් විතර ගියා...:P:P පිස්සු හැදෙනවා..:cool::cool::cool:
    මෙච්චර ලස්සන තැනක්, ලස්සන පින්තුර ටිකක් ඒ වගේම ලස්සන විස්තරයක්.. මේ වගේ දෙයක් උඩින පල්ලෙන් බලන්න හිත දෙන්නෑ... ඒ වගේම කොච්චර වෙලාවක් අරගෙන රසවින්දත් පාඩුවක් නෑ..:):):):cool::cool::cool:
    ස්තුතියි අපේ එළකිරි ට්‍රැවල් සෙට් එකට... මේ වගේ සුන්දර ස්ථාන ගැන අපිත් එක්ක බෙදාහද ගන්නවට:):):):)
    අයෙත් කියන්න දෙයක් නෑ තවත් සුපිරිම ගමනක්....
    11.gif
    11.gif
    11.gif
    11.gif


    රේප් දෙන්න බැරිලු කඩියෝ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මැක්ස මැක්සා
    මට අපේ දිලිම් කොලුවව හම්බ උනා මරදානෙදී මෙයයි තව චමත් වගේ මතකයි නම අන්න දෙන්න හති දාගෙන දුවනවා කොටුවට කඩියල අල්ලන්න මම ඉතින් කඩියට බයිට් එකකුත් දැම්ම(මූට සිරාවටම මල පැනල එදා නම් )

    මැක්ස මැක්සා මචෝ ට්‍රිප් එක හොද උපරිම විනෝදයක් අරගෙන ගොඩක් අත්දැකීම් බහුල සංචාරයක් කරගෙන කට්ටිය නියමයි කිඩෝ මලය මාතලේ ට්‍රිප් ඊන් පස්සෙ දකින්න ලැබීම සටුටක් ත්‍රෙඩ් එක ඉතින් කඩියගෙ වැඩක් නිසා සුපිරියටම කරල තියෙනවා පින්තූර ටිකත් සුපිරි තමයි

    එකෙන්ම තව තවත් සංචාර යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ත්‍රෙඩ් එක නම් උපරිම උසස් තත්වයෙන්ම කරල තියෙනවා ඒ ගැන නම් කථා කර යුතුමයි


    අරූ මල් බබ කියලා මරදානේ කෑ ගැහුව ඕයි මිනිස්සු සේරම උන් බැලුව අරූ දිහා පිස්සුද කියල හිහි :P
     

    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    Patta aaaaaaaaaaaa

    patta machan sirawata lanakawa kocchara lassana ratakada kiyala hithenawa mara fun 1 aran tiyanawa ubala set 1nam aye kohe hari yanna set wenawakota apithath kiyapan machan elakiri aaaaaaaaaaaaaaaa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කියන්න දෙයක් නැ ත්‍රෙඩ් එක නම් උපරිමයි:yes:පින්තූර ටික නම් පිස්සු කොරයි:)
    ජයවේවා