



































niyamayi macho
matath set venna thibba nam
me kakulath ekka behene
dec 31 hebeyi kohe hari set vemu
giya avurudde buba giya vage

maarama gathi ... puduma ath dakeem godak labuna ... , JK meka summary karanna puluwan uparimayen karala liyala thiyenne .. mokada me tika liyananth 2 weeks giya ... , eath liyanawa nam 1 month unath meka liyanna puluwan, ea tharam diga kathaawak thibba ... apita una karadara, api ewa fun eka karagaththa hati ... api 7 denage sahodarathwaya ... apita udau upa kara karapu aya ... wachana walin wisthara karanna bari siddi godai ... dakapu dewal .. parisarayee sundarathwaya ...
wasanawantha wenna one, me wage trip ekak yanna ... me wage ath dakeemak labanna
ඇත්තටම මේ සංචාරය ගැන නම් කියන්න වචන නැහැ,එච්චරටම සුන්දර මතකයන් පිරුන සංචාරයක්,අපේ පෙරා,චමිකයා,බෝල්ටා වගේම නිකා නැති අඩුව නම් අපිට තදින්ම දැනුනා.අප්පා එදා රෑ තනියම යනකොට නම් දැනුන හැගීම නම් කියලා වැඩක් නැහැ,කොයි වෙලාවේ අපේ සෙට් එක ඉන්න තැනට යන්න ලැබෙයිද කියලා හිත හිත ගියේ.මොනවා උනත් උදේ එන්න බැරි උන එකට නම් දුකයි.මේකෙදි නම් කරපු පිස්සු වැඩ එමටයි ඉස්සරහට ඒවත් ටික ටික එලියට ඒවි.අපහු මේ වගේ ගමනක් යමු.ඒකට නම් අනිත් අයවත් ඇදගෙන හරි යමු.
jk මේක නියමෙට තියෙනවා.ඇත්තටම මේක බලනකොට හැම දෙයක්ම මුල ඉදල මතක් වෙනවා thanks කොල්ලෝ.
![]()
BUBA beach![]()

family trip ekak ...
monday diha ennmkoo me patte 
අර රෑ වෙරි මර ගාතේ කාර් එක ගන්න හැදුව එක ලිවුවේ නෑ ඕන්





















මේ උබල මේ පාර නම් මාව දල යන්න ලෑස්ති වෙන්න එපා..............මම එනවා හොරෙන් හරි...........සැප කණේ කණ සාක්කුවේ කිව්වාලු
මේ පාරත් 31 කොහේ හරි සෙට් වෙනවා නම් කියපන්![]()


මේ කව්ද මේ මල් කඩන්නේ?????
![]()











කව්ද බොල බීලා හිටියේ????????
![]()







හා හා නදීරය..........දැන් බොරු කියල වැඩක් නෑ..........ඇත්ත එලි වෙලා ඉවරය්..........
කව්ද බොල බීලා හිටියේ????????
![]()

