පාරවල් අයිනේ රෑට වඩේ විකුනන කස්ටිය ලඟ තියෙන ලාම්පු ගොඩක් අය දැකල ඇති..........
ඇත්තටම ඒ ලාම්පු වලින් හොඳ එලියක් ගන්න පුලුවන්.........
පිටින් බැලුවම, ඒ ලාම්පු වලින් ආලෝකය එන විදිය ටිකක් අමුතුයි වගෙ........
ඒ නිසා මේ ගැන ත්‍රෙඩයක් පළකරන්න හිතුවා........
ඇත්තටම මේ ගැන දන්න අය ගොඩක් ඇති...........
නොදන්න අයට හා මේක ගැන වැඩිය අවධානය යොමු කරපු නැති අයට තමයි මේ ත්‍රෙඩ් එක..........
ඇත්තටම මචන්ලා මේවට පොදුවේ කියන්නෙ ගෑස් ලාම්පු කියලා. විදුලිය භාවිතා කරන්න කලින් ආලෝකය ලබාගන්න මේවා සුලභව භාවිතා කරල තියෙනවා. වීදි ආලෝකමත් කරන ගෑස් ලාම්පු කණුත් අතීතයේ පාවිච්චි කරල තියෙනවා.
ලංකාවෙ ඉන්න පරණ මිනිස්සුන්ට නම් මේවා බොහොම හුරුපුරුදුයි......
පහලින් තියෙන්නේ ගෑස් ලාම්පු වර්ග දෙකක රූප දෙකක්
මේ දෙකෙන් එකක් වැඩකරන්නේ Kerosene වලින්, අනෙක LPG ගෑස් වලින්
Gas Lamp(Kerosene)
Gas Lamp(LPG)
විදුලි බල්බයක සූත්‍රිකාව ආලෝකය ලබාදෙනව වගේ මේ ලාම්පු වලින් ආලෝකය ලබාදෙන්නේ මැන්ටල් එකෙන්.
Gas Lamp Mantle
සිල්ක් හෝ rayon රෙදි දැලක විරල පාංශු ලෝහ ලවණ ආලේප කිරීමෙන් ගෑස් මැන්ටල් නිශ්පාදනය කරනවා.
දැන් බලමු මේවයින් ආලෝකය නිශ්පාදනය කරන්නෙ කොහොමද කියලා....
ඇත්තටම ඒක සරල ක්‍රියාවලියක්.....
රූපයේ තියෙන විදිහට මැන්ටල් එක Kerosene වලින් පොඟවල( LPG ගෑස් ලාම්පු වලදි මෙසේ Kerosene වලින් පෙඟවීම අවශ්‍ය නෑ) ලාම්පුවේ ගිනි දැල්ල එන කොටස වටේ ගැට ගහල ඒකට ගිනි ඇවිලූ ගමන්ම මැන්ටල් එක සම්පූර්ණයෙන්ම පිලිස්සී යනවා. ඒත් එක්කම ආලේප කරල තියෙන ලෝහ ලවණ තාපය හමුවේ ඒවායෙ ඝණ ඔක්සයිඩය බවට පත්වෙනවා. මේ ඝන ඔක්සයිඩය නිසා පිළිස්සුනු මැන්ටල් එකේ හැඩය වෙනස් නොවී ඝන දැලක් ආකාරයට පවතිනවා. තවදුරටත් ගිනි දැල්ලෙන් තාපය ලබා දෙන විට මේ විශේෂ ලෝහ ඔක්සයිඩයෙන් හා රෙදි අලු වලින් හැදිල තියෙන මේ දැල ශ්වේත තප්ත වෙලා හොඳ එළියක් ලැබෙනවා.
නිවා දමා ඇති ගෑස් ලාම්පුවක මැන්ටලය.
දැල්වෙන ගෑස් ලාම්පුවක මැන්ටලය.
දැල්වෙන LPG ගෑස් ලාම්පුවක්
භාවිතා කරන ලෝහ ඔක්සයිඩ මිශ්‍රණයේ thorium oxide, cerium oxide and magnesium oxide කියන ඔක්සයිඩ අඩංගු වෙනවා.
මේ දැල් කුටීරය බොහොම බිඳෙන සුලුයි...........වැඩිය ගැස්සුනොත් කැඩිල යනවා.......(ඒකනේ මැන්ටලේ කියන්නේ..
)
කෙසේ වෙතත් කාලයක් යද්දි මෙය සම්පූර්නයෙන්ම පිලිස්සී යනවා. එතකොට අලුතෙන් මැන්ටල් එකක් දාන්න ඕනේ....
----------------------------------------------------------------------------------------------------------------------------
ඉතින් මචන්ලා ත්‍රෙඩ් එක ගැන comment එකකුත් දාල යමු එහෙනම්

)කෙසේ වෙතත් කාලයක් යද්දි මෙය සම්පූර්නයෙන්ම පිලිස්සී යනවා. එතකොට අලුතෙන් මැන්ටල් එකක් දාන්න ඕනේ....

Last edited: