good post
ගොඩක් වැදගත් ත්රෙඩ් එකක් යාළුවා, බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට, ත්රෙඩ් එකේ ඇති වැදගත් කමට සහ ඔබව දිරිගැන්වීමක් වශයෙන් ඔන්න මගෙන් ++++ රෙප්

Nice thread.. rep++..
ithin ban me mage blog ekane... thankx
තව ඩින්ගෙන් - රෙප් දෙනව උස්සල කියල 

Quote:
Originally Posted by muvindu
good post
Quote:
Originally Posted by chathupatiya
ගොඩක් වැදගත් ත්රෙඩ් එකක් යාළුවා, බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට, ත්රෙඩ් එකේ ඇති වැදගත් කමට සහ ඔබව දිරිගැන්වීමක් වශයෙන් ඔන්න මගෙන් ++++ රෙප්
ela ela machan..
මේ ලිපිය මම 2010 මාර්තු 25 දින ලියා පලකල බ්ලොග් සටහන අමු අමුවේම කොපි කිරීමක්.
http://sadeepasepala.blogspot.com/2010/03/led.html
ඒ නිසා මෙක දිරිගැන්විය යුතු වැඩක් නම් නොවෙයි.
දැනුම බෙදාගැනීම හොදයි. කොපි කිරීම නරකයි. උපුටා ගැනීම ප්රශ්නයක් නැහැ. උපුටාගත් ලිපියක මුල් කතෘ නොදක්වා තමන්ගේ වැඩක් බව පෙන්වීම අන්තිම නරක කැත වැඩක්.
එක
මේ ලිපිය මෙහි පලකල හා කියවන අයගෙන් මම ඉල්ලා සිටින්නේ තමන් උපුටාගෙන පලකරන ලිපිවල මුල් කතෘ හෝ අදාල වෙබ් පිටුව සදහන් කරන ලෙසයි.
rep----
ithin ban me mage blog ekane... thankx

ithin ban me mage blog ekane... thankx

මේ දෙන්නම කියනව මේ බ්ලොග් එක එයාලගෙ කියල ??![]()
Now Go to original blog post (see to the end of the post -පසු සටහන (29/05/2011)) and see who is the cheeter.
-Sadeepa Sepala
blog එක ඔයාගෙ බව දැන් පැහැදිලියි , මේක ඔයාට ඕනෙ නම් elakiri.com Admin/Moderator කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන් , එතකොට මේකට පියවරක් ගනීවි අනිවාර්යයෙන්ම 
blog එක ඔයාගෙ බව දැන් පැහැදිලියි , මේක ඔයාට ඕනෙ නම් elakiri.com Admin/Moderator කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන් , එතකොට මේකට පියවරක් ගනීවි අනිවාර්යයෙන්ම
මේ බලුවැඩේ කරපු එකාට අනිත් දවසෙ ත්රෙඩ් එකක් දැම්මම සලකන්නම්