.....:::: LED ::::.....

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ ලිපිය මම 2010 මාර්තු 25 දින ලියා පලකල බ්ලොග් සටහන අමු අමුවේම කොපි කිරීමක්.

    http://sadeepasepala.blogspot.com/2010/03/led.html

    ඒ නිසා මෙක දිරිගැන්විය යුතු වැඩක් නම් නොවෙයි.

    දැනුම බෙදාගැනීම හොදයි. කොපි කිරීම නරකයි. උපුටා ගැනීම ප්‍රශ්නයක් නැහැ. උපුටාගත් ලිපියක මුල් කතෘ නොදක්වා තමන්ගේ වැඩක් බව පෙන්වීම අන්තිම නරක කැත වැඩක්.

    එක
    මේ ලිපිය මෙහි පලකල හා කියවන අයගෙන් මම ඉල්ලා සිටින්නේ තමන් උපුටාගෙන පලකරන ලිපිවල මුල් කතෘ හෝ අදාල වෙබ් පිටුව සදහන් කරන ලෙසයි.


    rep----
    bump
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    චා මැක්ස් සිද්ධියක්නේ. අඩුම ගානේ උපුටා ගැනීමක් කියලාවත් දාන්න එපැයි
    ඉස්සුවත් කමක් නෑ කියමු
    දාල සෝස් එක නොදැම්මත් කමක් නෑ කියමු
    ඉස්සුව බ්ලොග් එකත් උගේලු , මට එපාම උනේ ඒක දැකල :dull:
    http://www.elakiri.com/forum/showpos...9&postcount=86
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චා මැක්ස් සිද්ධියක්නේ. අඩුම ගානේ උපුටා ගැනීමක් කියලාවත් දාන්න එපැයි

    එළ පෝස්ට් එකක්...
    ඒත් බං උපුටා ගත්තා නං සෝර්ස් එක වත් දාන්න එපැයි...
    බඩුත් එක්ක හොරු ‍මාට්ටු නේද ?
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉස්සුවත් කමක් නෑ කියමු
    දාල සෝස් එක නොදැම්මත් කමක් නෑ කියමු
    ඉස්සුව බ්ලොග් එකත් උගේලු , මට එපාම උනේ ඒක දැකල :dull:
    http://www.elakiri.com/forum/showpos...9&postcount=86
    මේක බම්ප් වෙනවා කියන්නේ මූට තව හොඳයි. මම මේකෙන් අයින් වෙනවා
    එළ පෝස්ට් එකක්...
    ඒත් බං උපුටා ගත්තා නං සෝර්ස් එක වත් දාන්න එපැයි...
    බඩුත් එක්ක හොරු ‍මාට්ටු නේද ?
    :(:( රෙප් පෙරේතකමට ඕනම බලු වැඩක් කරනවා දැන්