]
මචංලා, මංචිලා..
අද කොලොන්නාව, හිඹුටාන ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තබාගැනීමකින් අනතුරට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්දනපුර රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වනවිට ඔහු දැඩිසත්කාර ඒකකයේ පසුවන බවට දැනගැනීමට ලැබී ඇත..
ඊට අමතරව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ද තුවාල ලබා රෝහල්ගත කර ඇත..

Code:
[B][CENTER][SIZE="4"][COLOR="Red"]Keep in touch with the thread..
Updating ASAP..[/COLOR][/SIZE][/CENTER][/B]
Videos Included at Page 9..
Last edited:

hmm true bro