Duminda Silva Hospitalized

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ]
    මචංලා, මංචිලා..

    අද කොලොන්නාව, හිඹුටාන ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තබාගැනීමකින් අනතුරට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්දනපුර රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වනවිට ඔහු දැඩිසත්කාර ඒකකයේ පසුවන බවට දැනගැනීමට ලැබී ඇත..

    ඊට අමතරව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ද තුවාල ලබා රෝහල්ගත කර ඇත..


    Code:
    [B][CENTER][SIZE="4"][COLOR="Red"]Keep in touch with the thread..
    Updating ASAP..[/COLOR][/SIZE][/CENTER][/B]

    Videos Included at Page 9..
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල කිව්වොත් ඕනෙම news එකක් එනවා නේද?????
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මහ නිළමේ;11093965 said:
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.

    අනිවා..මාත් මේ කියන්න කට ගත්ත විතරයි :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල කිව්වොත් ඕනෙම news එකක් එනවා නේද?????

    අපිත් I See You මිනිස්සු නේ..
    ඒත් මම හිටියේ General Hospital බං..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දුමින්ද සිල්වා ගේ තත්වය ටිකක් බරපතල වන අතර ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි..
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    t56.jpg


    okanda thiyala thiyanna :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සිදුවූ වෙඩි හුවමාරුව නිසා පොලිස් මුරපොළකට හා පොලිස් ජංගම රථයකටද හානි සිදුවී ඇති බව දැනගැනීමට ලැබී තිබේ..
     
    Last edited:

    Similar threads