waradilawada danne neha muta thiyela thiyenna moka unath manusayek ne ikman suwaya prathana karanawa....


සිදුවූ වෙඩි හුවමාරුව නිසා පොලිස් මොරපොළකට හා පොලිස් ජංගම රථයකටද හානි සිදුවී ඇති බව දැනගැනීමට ලැබී තිබේ..

දුමින්ද සිල්වා හදිසි ශල්‍යකර්මයකට භාජනය කෙරේ..
මේ වනවිට තත්වය හොඳ අතක පවතින බවට දැන ගැනීමට ලැබී ඇත..

kohenda ban ochchara updates umba hospital da inne![]()
මේ වනවිට තත්වය හොඳ අතක පවතින බවට දැන ගැනීමට ලැබී ඇත..
සිදුවූ වෙඩි හුවමාරුව නිසා පොලිස් මුරපොළකට හා පොලිස් ජංගම රථයකටද හානි සිදුවී ඇති බව දැනගැනීමට ලැබී තිබේ..
IDH රෝහල අසළ පොලිස් ජංගම රථයක් ගිනිගෙන දැවෙන ආකාටය සිරස Braking NEWS වලින් දැන් දැකගැනීමට ලැබුණි..
