Duminda Silva Hospitalized

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    oka ape paththe ban une. duminda silvage **** seen ekakatalu oya waliyagiye bharatha lashman marila... dunminda silvata amarui lu
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දුමින්ද සිල්වා හදිසි ශල්‍යකර්මයකට භාජනය කෙරේ..
    මේ වනවිට තත්වය හොඳ අතක පවතින බවට දැන ගැනීමට ලැබී ඇත..
    ​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සිදුවූ වෙඩි හුවමාරුව නිසා පොලිස් මුරපොළකට හා පොලිස් ජංගම රථයකටද හානි සිදුවී ඇති බව දැනගැනීමට ලැබී තිබේ..​

    IDH රෝහල අසළ පොලිස් ජංගම රථයක් ගිනිගෙන දැවෙන ආකාටය සිරස Braking NEWS වලින් දැන් දැකගැනීමට ලැබුණි..​
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මොන සද්ද දැම්මත් , කෝටි ගණන් තිබ්බත් අන්තිමට වෙන්නේ ඕක තමා
     

    Similar threads