06:53 pm
මේ අවස්ථාව වන විට දුමින්ද සිල්වාගේ සහයකයින් විසින් ශ්රී ජවර්ධන පුර රෝහලේ සිටින පිරිස් ගේ ශරීර පරික්ෂාවට ලක් කරමින් සිටින බව වාර්තා වේ.
මේ අතර රෝහල්ගතව සිටින දුමින්ද සිල්වා බැලීම සඳහා ආරක්ෂක ලේකම් තුමා පැමිණීමත් සමග එයට ආණ්ඩුවේ සිටින ජෙෂ්ඨයන්ගේ අප්රසාදය පලකොට ඇත.
භාරත ලක්ෂ්මන් යනු 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ජනාධිපති පදවිය ලබාගැනීමට බෙහෙවින් උපකාරී වූ පුද්ගලයෙකි.
මේ අතර දුමින්ද සිල්වාගේ එක් කාර්යාලයකත් කුපිත වූ පිරිස් විසින් ගින් තබා ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
දුම්මින්ද සිල්වාගේ වෙඩි වැදුන රථය ඇතුලත් වීඩියෝව