Duminda Silva Hospitalized

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    06:53 pm
    මේ අවස්ථාව වන විට දුමින්ද සිල්වාගේ සහයකයින් විසින් ශ්‍රී ජවර්ධන පුර රෝහලේ සිටින පිරිස් ගේ ශරීර පරික්ෂාවට ලක් කරමින් සිටින බව වාර්තා වේ.

    මේ අතර රෝහල්ගතව සිටින දුමින්ද සිල්වා බැලීම සඳහා ආරක්ෂක ලේකම් තුමා පැමිණීමත් සමග එයට ආණ්ඩුවේ සිටින ජෙෂ්ඨයන්ගේ අප්‍රසාදය පලකොට ඇත.

    භාරත ලක්ෂ්මන් යනු 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ජනාධිපති පදවිය ලබාගැනීමට බෙහෙවින් උපකාරී වූ පුද්ගලයෙකි.

    මේ අතර දුමින්ද සිල්වාගේ එක් කාර්යාලයකත් කුපිත වූ පිරිස් විසින් ගින් තබා ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

    දුම්මින්ද සිල්වාගේ වෙඩි වැදුන රථය ඇතුලත් වීඩියෝව


     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Official announcement will come later on...probably after the curfew comes into effect....he was being given CPR on admission too....that's given when Heart stops beating on its own.....The docs are following the ICU protocol of announcing a death...

    machan are you sure about this ?
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හරියටම කියපල්ලකෝ කුඩ්ඩා අපායට ගියාද කියලා...... කඩේ වහන්න කලින් බට්ටො වැලක් ගේන්න
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    දුමින්ද සිල්වා අවධානම් තත්වයෙන් මිදේ

    දුමින්ද සිල්වා සිටි අවධානම් තත්වයෙන් මිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුගේ හිසේ තිබී වෙඩි උන්ඩ දෙකක් අයින් කොට ඇත.

     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    හරියටම කියපල්ලකෝ කුඩ්ඩා අපායට ගියාද කියලා...... කඩේ වහන්න කලින් බට්ටො වැලක් ගේන්න

    දැන් සිරස එකෙ කිව්වනෙ තත්වය හොදයි කියලා...:baffled::baffled:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දුමින්ද සිල්වා අවධානම් තත්වයෙන් මිදේ

    දුමින්ද සිල්වා සිටි අවධානම් තත්වයෙන් මිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුගේ හිසේ තිබී වෙඩි උන්ඩ දෙකක් අයින් කොට ඇත.
    :(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හරියටම කියපල්ලකෝ කුඩ්ඩා අපායට ගියාද කියලා...... කඩේ වහන්න කලින් බට්ටො වැලක් ගේන්න

    f5brqb.jpg


    :oo::oo::oo:
    මොකද්ද බං මේ හුයන්න...අසාධ්‍යයි ලු මරුනලු, ආයේ පන ආවලු. බුලට් දෙකක් ඔලුවේ තිබ්බ නම් මිනිහෙක් ඉතුරු වෙයිද බං :baffled::eek:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දුමින්ද සිල්වා අවධානම් තත්වයෙන් මිදේ

    දුමින්ද සිල්වා සිටි අවධානම් තත්වයෙන් මිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුගේ හිසේ තිබී වෙඩි උන්ඩ දෙකක් අයින් කොට ඇත.

    පිස්සු පොරක් නෙ! ඔලුවෙ උණ්ඩ දෙකක් බැහැලත් නැගිටින්න.. :shocked:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මට හිතෙන්නේ දුමින්ද උන කේස් එක බැලන්ස් කරන්න හොස්පිටල් ඇඩ්මිට් වෙල වගේ.....ශුවර් එකට මූට මුකුත් වෙලා නැතුව ඇති.....මොකද මූට මූකුත් උනෙ නෑ වගෙ හිටියොත් බාරත මැරුන එකට මූට ලොකු අවුලක් යනවනෙ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නොමැරුණාට කමක් නෑ විඳව විඳව ජීවත් වෙන්න සැලැස් වෙන්න ඕන :yes:
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    දුමින්ද සිල්වා අවධානම් තත්වයෙන් මිදේ

    දුමින්ද සිල්වා සිටි අවධානම් තත්වයෙන් මිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුගේ හිසේ තිබී වෙඩි උන්ඩ දෙකක් අයින් කොට ඇත.

    oluwata bullet 2k giya manussayek jiwath wenna puluwanda :eek:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE


    ලංකාව සුභ අනාගතයක් ලැබෙන්න දුමින්ද, මර්වින් සිල්වලා මේ රටෙන් තුරන් වෙන්න ඕන.. සොබාදහම මුන්ට නිසි දඬුවම ලබාදෙත්වා...

     

    Similar threads