Duminda Silva Hospitalized

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට හිතෙන්නේ දුමින්ද උන කේස් එක බැලන්ස් කරන්න හොස්පිටල් ඇඩ්මිට් වෙල වගේ.....ශුවර් එකට මූට මුකුත් වෙලා නැතුව ඇති.....මොකද මූට මූකුත් උනෙ නෑ වගෙ හිටියොත් බාරත මැරුන එකට මූට ලොකු අවුලක් යනවනෙ

    මට හිතෙන්නෙත් එහෙම කේස් එකක් වගේ බන්... දැක්කද අර ටොර්ලියේ දාගෙන යද්දි උට මුකුත් වෙලා නෑ බන්:no:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මට හිතෙන්නේ දුමින්ද උන කේස් එක බැලන්ස් කරන්න හොස්පිටල් ඇඩ්මිට් වෙල වගේ.....ශුවර් එකට මූට මුකුත් වෙලා නැතුව ඇති.....මොකද මූට මූකුත් උනෙ නෑ වගෙ හිටියොත් බාරත මැරුන එකට මූට ලොකු අවුලක් යනවනෙ

    Good point! :eek:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    දැන් කවුද හාදයෙක් කිව්ව නේ මලා කියල ?? :frown: :frown: :frown:

    කෝ මිනිහ ?? :baffled: :rofl: :rofl: :baffled:

    ඌත් මැරිලද ??? :P :P :lol: :lol:

    ආතල් එක කෑව අප්ප :angry: :angry: :angry:

    :lol::lol::lol:
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ හිසට එල්ල වූ වෙඩි පහරින් හිසට තුවාල සිදුව ඇතැයි ද දැන් ඔහුට සැත්කමක් කරන්නේ යැයි ද එතෙක් ඔහුගේ තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි යැයි ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයය අද රාත‍්‍රී 7.00ට පමණ කීය.
    -lankadeepa-
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    UPDATE: Doctor says Duminda has a good chance, brain operation continues

    If there is any justice left this bugger should be dead(must die if not).How many life's this guy ruined with heroin.And how the f*ck in the world a person survive with 2 bullets in the friggin head ? :eek::eek:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මට හිතෙන්නේ දුමින්ද උන කේස් එක බැලන්ස් කරන්න හොස්පිටල් ඇඩ්මිට් වෙල වගේ.....ශුවර් එකට මූට මුකුත් වෙලා නැතුව ඇති.....මොකද මූට මූකුත් උනෙ නෑ වගෙ හිටියොත් බාරත මැරුන එකට මූට ලොකු අවුලක් යනවනෙ

    sirawata very good point oka tamai wela tiyenne math kiyanne :oo:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ හිසට එල්ල වූ වෙඩි පහරින් හිසට තුවාල සිදුව ඇතැයි ද දැන් ඔහුට සැත්කමක් කරන්නේ යැයි ද එතෙක් ඔහුගේ තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි යැයි ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයය අද රාත‍්‍රී 7.00ට පමණ කීය.
    -lankadeepa-

    oka kiwwe 7.00 walane dan news eka 7.30 kiwwe wena ekak aye 8.00 mokak kiyaida manda :baffled:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මට හිතෙන්නෙත් එහෙම කේස් එකක් වගේ බන්... දැක්කද අර ටොර්ලියේ දාගෙන යද්දි උට මුකුත් වෙලා නෑ බන්:no:

    ඔව් බන්, ඔලුවේ කිසි අවුලක් පේන්න තිබ්බේ නෑනේ:yes::yes::yes::yes:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    :confused:

    :confused:
    මට හිතෙන්නේ දුමින්ද උන කේස් එක බැලන්ස් කරන්න හොස්පිටල් ඇඩ්මිට් වෙල වගේ.....ශුවර් එකට මූට මුකුත් වෙලා නැතුව ඇති.....මොකද මූට මූකුත් උනෙ නෑ වගෙ හිටියොත් බාරත මැරුන එකට මූට ලොකු අවුලක් යනවනෙ

    i also agree with this. media is just circulating the false news.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

    කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්‍රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ)

    මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්‍රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි සංවිධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්‍රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්‍රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල.

    හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..
     
    Similar threads