Awesome Camping @ Reverstan / Riverstone

Djpata

Member
Jun 26, 2006
9,540
23
0
:baffled: behet gatte nadda itin :(
manama eyalata hena bayai oi:lol::dull:
ai doiya natte:dull:
hako man awith oyalage gedaratama dala yannam...:lol::rofl:

:no:
haakoo, gedaratama daal, gedarata wela innako yanne nethuwa, nethan un tika andai zakuwa nathuwa baa kiyala :baffled::rofl:
kandy light giya welawaka kaako :P :P
doi wenne na ithin, oheth ehema ne :/
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    314786_262922213746383_143349459036993_798315_896287089_n.jpg



    ඔක්කොටම කලින් කියන්න ඕන මේක තමයි ත්‍රෙඩ් එකේ පට්ටම පින්තූරය.
    බකස් ගාලා හිනා ගියා පින්තූරයයි කඩියගේ කමෙන්ට් එකයි දැකලා.
    "රුත්තාපනෙන් ලද අතුරු ප්‍රතිපල"


    :lol::lol::lol::lol::lol:


    එදා :P
    2a69pxs.jpg



    සහ :rofl:

    අද :P

    314786_262922213746383_143349459036993_798315_896287089_n.jpg
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මැක්ස මැක්සා
    මට අපේ දිලිම් කොලුවව හම්බ උනා මරදානෙදී මෙයයි තව චමත් වගේ මතකයි නම අන්න දෙන්න හති දාගෙන දුවනවා කොටුවට කඩියල අල්ලන්න මම ඉතින් කඩියට බයිට් එකකුත් දැම්ම(මූට සිරාවටම මල පැනල එදා නම් )

    මරදානේදී මම දැක්ක ටිකක් අදුරන මුණක් ඇවිදගෙන යනවා වගේ........පොඩ්ඩක් ඇහැ දාල බැලින්නම් මෙන්න බොලේ මල් බබා............:rofl::rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අෆ්ෆා පට්ටම පට්ට :D:D
    තවත් සුපිරිම සංචාරයක් :yes::yes:
    මේව දකිද්දි නම් සිරාවටම ඇඬෙනවා:sorry:
    ඒත් මෙහෙම හරි දකින්න පුලුවන් එකත් ලොකු දෙයක් ;)
    කට්ටිය පින්තූර ගන්න ගිහින් වෙන අමාරු මොකුත් හැදුනෙ නැති එක තමයි පුදුමෙ:rofl:
    මම කිව්වෙ ඇඟපත අමාරු:P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    රුත්තාපනේ තවත් අතුරු ප්‍රතිඵල තිබේද :rolleyes::rolleyes:
    අපෝ ඕනේ තරං තිබේ............තවමත් එම අතුරු ප්‍රතිපල භුක්ති විදිමින් පවතී........:cool::cool::cool:
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    :no:
    haakoo, gedaratama daal, gedarata wela innako yanne nethuwa, nethan un tika andai zakuwa nathuwa baa kiyala :baffled::rofl:
    kandy light giya welawaka kaako :P :P
    doi wenne na ithin, oheth ehema ne :/

    na ehema wenne mama nati una kiyala kudalla adanna...:no: eyata tawa kudalliyo innawane :rofl::baffled: mawama onna...:(:no::dull:
    e kuwe kandy light giya welawaka kuwe...:rofl:
    mmm..:dull: