මේ වගේ පරිසරයට ආදරය කරන තරුණයින් අපේ රටේ සිටීම රටේත් ජාතියේත් මහා වාසනාවක්!!
යමක් ඇහින් දැකලා අත්විදලා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා අනෙක් අයටත් වින්දනයක් ලබාදීමත් ඉහළින් අගය කරනවා!! නෙට් එකේ තියන කුණුගොඩක් copy & Paste කරලා රෙප් හිගනවාට වඩා මොන තරම් හොදද මේ වගේ නිර්මාණශීලී වැඩක් කිරීම!! 5+
comment karata bohoma sthuthi machanh

api me dewal balala, photos aragena, pahadiliwa wistharath ekka dala hamoth ekkama beda hada ganne, me rate, ho wenath rataka thawath kenekuta me sthana wala parasaraya rasawindinna, ewa gena thora thuru dena gannai!
me than walata yana hagenma api illana ekama de, ea than aaraksha karanna, thiyena widiyatama thiyenna arinna, ea than walata haani wena kisima deyak karanna epa , anagatha parapuratath mewa me widiyatama balanna ida denna ... eka thamai oyalata me ape lankawata karanna puluwan lokuma de!





