සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒකනන් ඇත්ත.මූ අනිත් එවුන්ට නොබැන මේ වගේ thread එකක් දැම්මනන් සාධාරණයි.ඒත් ඉතින් මූම අනිත් එවුන්ට බැන බැන මෙහෙම thread දාන එකනන් වැරදි තමයි:dull:.

    මේකට උත්තරයක් මම උඩින් දාල තියනවා.
    මචන් පොඩි දෙයක් කියන්නම් තරහ වෙන්න එපා.
    ඇයි UNP එක කොළඹ දින්නට උඹල ඔච්චරටම අකමැති
    මම උන්ට සුභ පැතුව පලියට මම කඩේ යනවා කියන්නේ කොහොමද.
    තව එක දෙයක්.
    තමුන්ට කියල දෙය හදා ගනින්
    කාගෙවත් ඉත්තෙක් වෙලා අනුන්ට පාවිච්චි වෙන්න එපා.
    මොකද උඹ මේ බලෙන් මාත් එක්ක පැටලෙන්න එන්නේ කගේ උවමනාවටද කියල මම දන්නවා
    දැන් උඹ දිවුරලා එහෙම නැහැ කිවුවත් එක උඹේ හිතත් දන්නවා.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඹ ඔහොම යමන් ඩිලො නිවට නියාලු කමට ඇත්ත දිරවගන්න බැරුවට උඹේ රේප් කැපුවට උඹව වට්ටන්න බැහැ
    විපක්ෂයක් නැති එකේchoon එක ලගදීම කට්ටියට තේරෙයි

    ආණ්ඩුවේ බොරු හැමදාම හරියන්නේ නෑ කියල කොළඹ මිනිස්සු අද පෙන්නුවා...

    කරන්න පුළුවන් හැමදේම කරලත් ආණ්ඩුවට කොළඹ අල්ලගන්න බැරි උනා...

    අරලියගහ මන්දිරේම රැස්වීම කීයක් තිබ්බද
    ඒ උනාට හැම මිනිහම ඒවට රැවටෙන්නේ නෑ කියල කොළඹ මිනිස්සු අද පෙන්නුවා...

    කොළඹ ජනතාවට මගේ උත්තමාචාරය...

    දෙන්නටම තැන්ක්ස්
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචන් යූඇන්පිය කොළඔ දිනුවට බලපන් පසුබැහැල තියෙන තරම. කොළබින් පිට බහුතරය සිංහල මිනිස්සු ඉන්න හැම තැනම සංධානය ඉහලින්ම දිනල තියෙනවා. ගම්පහ ගත්තොත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්. යූඇන්පිය බැහැල මිසක් ගොඩ ඇවිත් නෑ. තව කාරණාවක් කොළඔ යූඇන්පියට වඩා විපක්ෂය වැඩී. ආණ්ඩුව මුස්ලිම් කොංග්‍රසය , ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ , හා තවත් සිවාධීන කණ්ඩායම් එක්ක එකතු වුනොත් මුසම්මිල්ට විපක්ෂයේම ඉන්න වෙන්නත් බැරිකමක් නෑ

    ගම්පහ කවදත් එක්සත් ජනතා නිදහස් සංධානය තමයි පෙරමුණේ හිටියේ..
    පසුගිය කාලේ අජිත් මාන්නප්පෙරුම තරඟ කරනකොට වෙනසක් වුනා..
    එතකොට UNP එක ජයගත්තා..
    පසුව එරංග සේනානායකව නගරසභා අපේක්ෂක කරලා අන්තිම ඡන්දයෙන් එරංග සේනානායක UNP එකෙන් තරඟ කරලා දිනලා නගරාධිපති වුනා..
    පසුව එයා තමන්ගේ පක්ෂය මාරු කළා..
    නමුත් එරංග සේනානායක වැඩ කළා..

    ඒකට කෘතගුණ සලකන්න මිනිස්සු පක්ෂය මොකක්ද කියලා බල බල හිටියේ නැති නිසා මේ පාරත් එරංග සේනානායකට නගරාධිපති වෙන්න පුළුවන් වුනා..

    අනිත් අපේක්ශකයන්ගේ මනාපත් එක්ක ගනං හදලා බලන්න..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හැබැයි බං ගම්පහ දින්නේ එරංග කියල UNP ඉදල පලවෙනි පාරට සන්ධානෙන් ඉල්ලපු පොරක්...
    එතන්දි මිනිස්සු ඡන්දෙ දුන්නේ මනුස්සයට මිසක් පක්ෂෙට නෙමේ...

    මොකද පලවෙනිය උන එරංගයි දෙවෙනිය උන සරණ ගුණවර්ධනගෙ මල්ලි ලක්ෂ්මන් ගුණවර්ධනයි අතරෙ ඡන්ද 20,000ක පරතරයක් තියනවා...

    තනියම ඉල්ලුවත් එරංග දිනනවා..
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ගම්පහ කවදත් එක්සත් ජනතා නිදහස් සංධානය තමයි පෙරමුණේ හිටියේ..
    පසුගිය කාලේ අජිත් මාන්නප්පෙරුම තරඟ කරනකොට වෙනසක් වුනා..
    එතකොට UNP එක ජයගත්තා..
    පසුව එරංග සේනානායකව නගරසභා අපේක්ෂක කරලා අන්තිම ඡන්දයෙන් එරංග සේනානායක UNP එකෙන් තරඟ කරලා දිනලා නගරාධිපති වුනා..
    පසුව එයා තමන්ගේ පක්ෂය මාරු කළා..
    නමුත් එරංග සේනානායක වැඩ කළා..

    ඒකට කෘතගුණ සලකන්න මිනිස්සු පක්ෂය මොකක්ද කියලා බල බල හිටියේ නැති නිසා මේ පාරත් එරංග සේනානායකට නගරාධිපති වෙන්න පුළුවන් වුනා..

    අනිත් අපේක්ශකයන්ගේ මනාපත් එක්ක ගනං හදලා බලන්න..

    ඒකම තමා බං මාත් කිව්වේ..
    මෙතන තියෙන ලොකුම වැරැද්ද TV එක දිහා බාලාගෙන කට්ටිය තීරණ ගන්න 1

    හරියට දැනගෙන කතාකරන කෙනෙක් කවදාවත් ගම්පහ සන්ධානෙ ජයග්‍රහනයක් කියන්නේ නෑ...
    ඒක එරංග කියන පුද්ගයගේ ජයග්‍රහනයක්...

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    rata watema ape anduwa dinala thiyenakota mona awulda :)

    නැහැ යකෝ මම ඇහුවේ ඊයේ උන සිද්දියෙන් උඹට අවුලක් නැද්ද කියල.
    මුත් එක්ක හොඳින් කතා කරත් ඇරගන්නමනේ එන්නේ
    :growl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නැහැ යකෝ මම ඇහුවේ ඊයේ උන සිද්දියෙන් උඹට අවුලක් නැද්ද කියල.
    මුත් එක්ක හොඳින් කතා කරත් ඇරගන්නමනේ එන්නේ
    :growl:

    mama hithuwe uba election eka gana ahuwa kiyala. :)
    eka gana dukayi machan ratama adaraya karana pudgalayek rohal gathawelane inne. matanam awulak naha.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    තනියම ඉල්ලුවත් එරංග දිනනවා..
    :yes::yes::yes::yes::yes::yes::yes:

    පිට ඉන්න කට්ටියට ඒක තෙරෙන්නෙ නෑ බං..
    සන්ධානෙම කට්ටිය ගහගත්ත හැටි දැනගන්න ගම්පහ කෙනෙක්ගෙන් අහපල්ලා...

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mama hithuwe uba election eka gana ahuwa kiyala. :)
    eka gana dukayi machan ratama adaraya karana pudgalayek rohal gathawelane inne. matanam awulak naha.

    එල එල
    දැන් දුමින්දට කොහොමද
    (මම මහේම ඇහුවේ උඹ විශේෂ යමක් දන්නවා ඇති කියල හිතලා )
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Salli kara danapathi panthiye chanda tikayi. Bath packet ekata chande dena Nugath palpath wala inna minissunge chanda walin UNP eka Colombo dinna. Colombo wala ugath buddimath janathawa 75% anduwa ekka kiyala colombo postal vote walin oppu una. UNP eka dinnath kalin para walata wada chanda godak adu wela. 42% thama aragena thiyenneth. bahuthara balayak naha.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    එල එල
    දැන් දුමින්දට කොහොමද
    (මම මහේම ඇහුවේ උඹ විශේෂ යමක් දන්නවා ඇති කියල හිතලා )

    thama sure naha kiyala aranchi :( ape ayiyage yaluwek kiwwe. lankawe kalakanni docalata baha wage.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    mama hithuwe uba election eka gana ahuwa kiyala. :)
    eka gana dukayi machan ratama adaraya karana pudgalayek rohal gathawelane inne. matanam awulak naha.

    කොහොමද මචන් දුමින්දට දැන් , යන්න ලැහැස්සි වෙලාද:rolleyes::rolleyes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    තමුන්ට කියල දෙය හදා ගනින්
    කාගෙවත් ඉත්තෙක් වෙලා අනුන්ට පාවිච්චි වෙන්න එපා.
    මොකද උඹ මේ බලෙන් මාත් එක්ක පැටලෙන්න එන්නේ කගේ උවමනාවටද කියල මම දන්නවා
    දැන් උඹ දිවුරලා එහෙම නැහැ කිවුවත් එක උඹේ හිතත් දන්නවා.

    මෙහෙමයි මචං මම උඹට මේ thread එක ඇතුලෙ කොතනවත්බැනලවත් චාටර් කරලවත් නෑනෙ.වැරැද්දක් පෙන්නුව එච්චරයි.මේ thread එක ඇතුලෙ කීප දෙනෙක්ම උඹට ඒ ගැන කියල තියෙනවනෙ.ඒක පිළිගන්න,නොගන්න එක උඹේ වැඩක්.මම උත්සහ කරන්නෙ තර්ක කරන්න,නැතුව අනිත් මෝඩයො වගේ කෑ ගහන එක නෙවෙයි.

    අනිත් එක මචං මම එකෙක් එක්ක ආවට ගියාට තර්ක කරන්න යන්නෙ නෑ,ඌ පහු ගිය කාලෙ දාපු threads,comments බලල තමයි තර්ක කරන්න යන්නෙ.මම දන්නෙ නෑ උඹටවත් අවබෝධයක් තියෙනවද කියල උඹ දාල තියෙන threads,posts ගැන.අනික මට මෙහෙම කියන්න,උඹට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියල පොඩ්ඩක් හිතල බලපන්.

    ඒ නිසා මට කියන්න තියෙන්නෙ අනුන්ගෙ වැරදි කියන්න කලින් තමන්ගෙ වැරදි හදාගන්න කියල තමයි:).