ඒ අය අන්තවාදය ගැන කතා කරමින් ක්‍රියා කරමින් ඉන්නවා.
In election එයාලා ඔපොනන්ට් විධියට එනවා. එයාලගේ ඒ වැරැද්ද හයිලයිට් කරන එක, ඊට විරුද්ධව වෝට් කරන්න මිනිස්සු පෙළ ගස්වන එක වැරැදියි කියලද කියන්නේ?
අන්තවාදීන්ට විරුද්දව කතා කරනවා නම් සමස්ත මුස්ලිම් ප්‍රජාවට හම්බයො, මරක්කලයො කියල පරිභව කරන්නේ ඇයි?




