ජීවත් වෙන්න ආසාවක් තියන එකෙක් නම් ඔය වගෙ මෝඩ වැඩ කරයිද? බලන්න මූ හින්දා තව කියක් නම් මැරුම් කැවද කියලා.
මිනිස් ජීවිත වල වටිනාකමක් තෙරෙන්නෙ නැති එකා කොහොමද මනුස්සයෙක් වෙන්නෙ????


meya hinda marum kapu, dushanaya wechcha ayage pawul wala aya gana poddak hithanna ona

mama kiyanne rape karapu, minihekwa marapu minihek thawa duratath MANUSSA kiyana wachanen arthakathanaya karanna ba
e wage un watenne thirisan ganeta




