300MB~Encode~කරමු

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    uba 300mb karalane 2 hours n 1/2 :P
    oka 600 mb kapan..hariyai ;)

    normally 1 1/2 hours = 300 mb (according to notes of encoders) :cool:

    මගේ අත්දැකීම් වල හැටියට නං
    avi එකක් කිසි කචල් එකක් නැතුව mkv කරල දෙකෙං පංගුවකට අකුලන්න පුළුවන් :yes:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මගේ අත්දැකීම් වල හැටියට නං
    avi එකක් කිසි කචල් එකක් නැතුව mkv කරල දෙකෙං පංගුවකට අකුලන්න පුළුවන් :yes:

    පාට නිකන් පොඩ්ඩක් බහිනවා වගේ වෙනවා, 480p, 720p වල තියෙන වෙනස වගේ තමයි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පාට නිකන් පොඩ්ඩක් බහිනවා වගේ වෙනවා, 480p, 720p වල තියෙන වෙනස වගේ තමයි.
    :no:
    මුකුත්ම කේස් එකක් වෙන්නෙ නෑ මටනං
    දැන් මං බලන 24 season වල විනාඩි 40 episodes 350mb එක මං බාගෙටත් අඩුවෙන් 120mb කරල තනි DVD එකකට write කරලත් පාවිච්චි කරනවා :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :no:
    මුකුත්ම කේස් එකක් වෙන්නෙ නෑ මටනං
    දැන් මං බලන 24 season වල විනාඩි 40 episodes 350mb එක මං බාගෙටත් අඩුවෙන් 120mb කරල තනි DVD එකකට write කරලත් පාවිච්චි කරනවා :)

    මටත් ඕකේ අවුල් ගොඩයි,
    සමහර DVDrip එනවා 700MB, scorp BRrip එක 300MB ආවත් අරකට වඩා සෑහෙන කොලිටි...
    720p torrent ෆයිල් එකෙන් එන්කෝඩ් කරන mkv 140MB, 300MB දෙකෙන්ම එනවා bitrate එකේ වෙනස විතරයි පේන්නේ, වෙන වෙනසක් හොයන්න අමාරුයි.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :no:
    මුකුත්ම කේස් එකක් වෙන්නෙ නෑ මටනං
    දැන් මං බලන 24 season වල විනාඩි 40 episodes 350mb එක මං බාගෙටත් අඩුවෙන් 120mb කරල තනි DVD එකකට write කරලත් පාවිච්චි කරනවා :)

    meka use karana ekek hari innawa nam e athi ban :D
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මගේ අත්දැකීම් වල හැටියට නං
    avi එකක් කිසි කචල් එකක් නැතුව mkv කරල දෙකෙං පංගුවකට අකුලන්න පුළුවන් :yes:

    :rofl:

    oya 300MBunited eke SUN ge law eka :P
    mama 350 ewa 150 ta bassuwa :D gindara wage quality ;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මටත් ඕකේ අවුල් ගොඩයි,
    සමහර DVDrip එනවා 700MB, scorp BRrip එක 300MB ආවත් අරකට වඩා සෑහෙන කොලිටි...
    720p torrent ෆයිල් එකෙන් එන්කෝඩ් කරන mkv 140MB, 300MB දෙකෙන්ම එනවා bitrate එකේ වෙනස විතරයි පේන්නේ, වෙන වෙනසක් හොයන්න අමාරුයි.

    MeGUI වලට වඩා වෙනස් ක්‍රම තියෙනව මචං Encord කරන. ඒවයෙ මීටත් වඩා කොලිටියට කරන්න පුළුවං.

    Nhanc3 ගෙ පැය දෙකහමාර Blueray (BRrip නෙවෙයි) ෆිල්ම් තියෙනව 2GB වගේ . පට්ටම කොලිටි.
    කරන්නෙ කොහොමද කියල දන්නෙ ඌ විතරයි

    meka use karana ekek hari innawa nam e athi ban :D

    මේ ත්‍රෙඩ් gust ල විදිහට view කරල පාවිච්චි කරන උං ගොඩක් ඇති බං :D

    :rofl:

    oya 300MBunited eke SUN ge law eka :P
    mama 350 ewa 150 ta bassuwa :D gindara wage quality ;)

    300mbunited එකේ මගේ user name එක තමා SUN :P
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මම අද තමා මේක ත්‍රෙඩ් එක බැලුවෙ, මොකද මම හිතන් හිට්යෙ මේ ඉස්සර තිබිච්ච HandBreak ත්‍රෙඩ් එක වෙන්නැති කියල...:baffled:
    දැන් බැළුවමයි දන්නෙ සීන් එක, යකෝ මේ මගේ favo MegUI...:) මමත් මේක ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ.:yes:
    මම දාන්න හදන්නෙ Original DVD 9 එකකින් 1CD එකක් රිප් කරන හැටි A2Z...:cool:
    මම මේ MegUI ගැන හෙන කට්ටක් කාලා තනියම ඉගෙන ගත්තා, ඒ කාපු කට්ට හින්දම මේක මට දැන් හොඳටම පුළුවන්...:yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම අද තමා මේක ත්‍රෙඩ් එක බැලුවෙ, මොකද මම හිතන් හිට්යෙ මේ ඉස්සර තිබිච්ච HandBreak ත්‍රෙඩ් එක වෙන්නැති කියල...:baffled:
    දැන් බැළුවමයි දන්නෙ සීන් එක, යකෝ මේ මගේ favo MegUI...:) මමත් මේක ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ.:yes:
    මම දාන්න හදන්නෙ Original DVD 9 එකකින් 1CD එකක් රිප් කරන හැටි A2Z...:cool:
    මම මේ MegUI ගැන හෙන කට්ටක් කාලා තනියම ඉගෙන ගත්තා, ඒ කාපු කට්ට හින්දම මේක මට දැන් හොඳටම පුළුවන්...:yes:

    :)
    උඹ එන්කෝඩර් කියලා අපි දන්නවා;):cool:
    ත්‍රෙඩ් එක දාපන්........:):)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    :)
    උඹ එන්කෝඩර් කියලා අපි දන්නවා;):cool:
    ත්‍රෙඩ් එක දාපන්........:):)

    දාන්න ඉන්නෙ බං හැබැයි මාර කම්මැලීයි...:(