uba 300mb karalane 2 hours n 1/2
oka 600 mb kapan..hariyai
normally 1 1/2 hours = 300 mb (according to notes of encoders)![]()
මගේ අත්දැකීම් වල හැටියට නං
avi එකක් කිසි කචල් එකක් නැතුව mkv කරල දෙකෙං පංගුවකට අකුලන්න පුළුවන්

පාට නිකන් පොඩ්ඩක් බහිනවා වගේ වෙනවා, 480p, 720p වල තියෙන වෙනස වගේ තමයි.

මුකුත්ම කේස් එකක් වෙන්නෙ නෑ මටනං
දැන් මං බලන 24 season වල විනාඩි 40 episodes 350mb එක මං බාගෙටත් අඩුවෙන් 120mb කරල තනි DVD එකකට write කරලත් පාවිච්චි කරනවා
මුකුත්ම කේස් එකක් වෙන්නෙ නෑ මටනං
දැන් මං බලන 24 season වල විනාඩි 40 episodes 350mb එක මං බාගෙටත් අඩුවෙන් 120mb කරල තනි DVD එකකට write කරලත් පාවිච්චි කරනවා

මගේ අත්දැකීම් වල හැටියට නං
avi එකක් කිසි කචල් එකක් නැතුව mkv කරල දෙකෙං පංගුවකට අකුලන්න පුළුවන්

gindara wage quality 
oya 300MBunited eke SUN ge law eka
mama 350 ewa 150 ta bassuwagindara wage quality
![]()

united එකේ dEEp කියලා එකෙක් අළුතෙන් TV series දානවා දැක්කද![]()

u shaanig ge golayek mama hithanne 
ow uge quality eka BoB ta wada wadee
thawa killer kiyala ekekuth innawau shaanig ge golayek mama hithanne
![]()

උගේ එන්නේ HDTV එකක් 150MB වලට බොබ් 140MB වලට 480p දෙනවා,
මොකක්ද හොඳ කියපන්, දැන් මේ Vampire dairies ගන්න හදන්නේ![]()
habai DeeP ge quality eka poddak wade 
මටත් ඕකේ අවුල් ගොඩයි,
සමහර DVDrip එනවා 700MB, scorp BRrip එක 300MB ආවත් අරකට වඩා සෑහෙන කොලිටි...
720p torrent ෆයිල් එකෙන් එන්කෝඩ් කරන mkv 140MB, 300MB දෙකෙන්ම එනවා bitrate එකේ වෙනස විතරයි පේන්නේ, වෙන වෙනසක් හොයන්න අමාරුයි.
meka use karana ekek hari innawa nam e athi ban![]()

oya 300MBunited eke SUN ge law eka
mama 350 ewa 150 ta bassuwagindara wage quality
![]()
මමත් මේක ගැන ත්රෙඩ් එකක් දාන්න ඉන්නෙ.

මම අද තමා මේක ත්රෙඩ් එක බැලුවෙ, මොකද මම හිතන් හිට්යෙ මේ ඉස්සර තිබිච්ච HandBreak ත්රෙඩ් එක වෙන්නැති කියල...![]()
දැන් බැළුවමයි දන්නෙ සීන් එක, යකෝ මේ මගේ favo MegUI...මමත් මේක ගැන ත්රෙඩ් එකක් දාන්න ඉන්නෙ.
මම දාන්න හදන්නෙ Original DVD 9 එකකින් 1CD එකක් රිප් කරන හැටි A2Z...
මම මේ MegUI ගැන හෙන කට්ටක් කාලා තනියම ඉගෙන ගත්තා, ඒ කාපු කට්ට හින්දම මේක මට දැන් හොඳටම පුළුවන්...![]()

උඹ එන්කෝඩර් කියලා අපි දන්නවා
ත්රෙඩ් එක දාපන්........![]()