300MB~Encode~කරමු

ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    thank you machan

    දැන් මාස 6ක ඉදන් use කරනවා. කිසි අවුලක් උනේ නෑ. මුලින්ම පටන් ගත්තේ මගේ Core 2duo lap එකේ. 350MB, 140MB convert කරන්න 1hr විතර ගියා. :eek: දැන් use කරන්නේ core i5 2400 desktop එක. 350MB ,140MB කරන්න යන්නේ විනාඩි 8යි. :yes:

    iqxyxc.png

    අලුත් meGUI version එක install කරන්න නෑ. Portable app එකක් වගේ තමයි පාවිච්චි කරන්න ඕනා.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    thank you machan

    දැන් මාස 6ක ඉදන් use කරනවා. කිසි අවුලක් උනේ නෑ. මුලින්ම පටන් ගත්තේ මගේ Core 2duo lap එකේ. 350MB, 140MB convert කරන්න 1hr විතර ගියා. :eek: දැන් use කරන්නේ core i5 2400 desktop එක. 350MB ,140MB කරන්න යන්නේ විනාඩි 8යි. :yes:

    iqxyxc.png

    අලුත් meGUI version එක install කරන්න නෑ. Portable app එකක් වගේ තමයි පාවිච්චි කරන්න ඕනා.

    thanks machan reviews walata :D
    kattiya meka use karanawa kiyala kiyanakota puduma santhosayak danenne :yes:
    man nam maasa gaanakin atha thibbe na :dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mkv එකක් mkv වලටම encord කරද්දි කචල් එකක් එනව බං :S
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :baffled:
    300mb united un blueray eka gahanne kohomada danne na ban
    blueray eka mkv neda enne :confused:

    ඔව් බං ඒක හැමෝටම එන එකක් නෙවෙයි :S
    මං අනික් පාර ලොග්/ error code එක එහෙම අරගෙන උංගෙ සයිට් එකට යවල බලනවා
    මේකෙන් මට mp4 එකක්වත් encord කරන්න බෑ
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    dan ena tv series 50mins eva 350MB valata pdi karaa thiyenava.ethakota aluthen ena blu ray eva mkv valata 450MB ho itath vada kuda karala thiyenava.mata danaganna one ehema kuda kalata evage quality eka echchaara adu venne nane.eth meken api kalata ehema quality ekak enne nane bn.mokadda ekata use karana profile eka kiyala kauru hari dannavada????
    mn godak mehema file size kuda karala baluva,eth echchara quality ekak nm enne na.
    mokada mekata karanne??
    mage
    processor core 2 Quard 2.40
    RAM 4GB
    core i vennama oneda me case ekata
     
    MeGUI කියන්නෙ මචං සාමාන්‍ය ඕනෙම කෙනෙක්ට encord කරන්න පුළුවං සිඟිති ක්‍රමයක්
    හොඳම ක්‍රමය නෙවෙයි :no:

    මං දැකල තියෙනවා සාමාන්‍ය 20-30Gb 1080p films 1-2GB වලට අකුලල තියෙනවා quality එක බිංදුවක් වත් අඩු නොවෙන විදිහට
    ඒ ක්‍රම අහගන්න ඉතිං professional encoder කෙනෙක් ව සෙට් කරගන්න
    Nhanc3 අන්න ඒ වගේ හොඳ encoder කෙනෙක්
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    MeGUI කියන්නෙ මචං සාමාන්‍ය ඕනෙම කෙනෙක්ට encord කරන්න පුළුවං සිඟිති ක්‍රමයක්
    හොඳම ක්‍රමය නෙවෙයි :no:

    මං දැකල තියෙනවා සාමාන්‍ය 20-30Gb 1080p films 1-2GB වලට අකුලල තියෙනවා quality එක බිංදුවක් වත් අඩු නොවෙන විදිහට
    ඒ ක්‍රම අහගන්න ඉතිං professional encoder කෙනෙක් ව සෙට් කරගන්න
    Nhanc3 අන්න ඒ වගේ හොඳ encoder කෙනෙක්
    aiooooooooo dan ithn unva hoyannath oneda bnz
    uba danne nadda????????
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    aiooooooooo dan ithn unva hoyannath oneda bnz
    uba danne nadda????????

    එක පාරක් මං contact කරගත්තා.
    මට දැන් ක්‍රමය මතක නෑ
    මතක් උනොත් මං උඹට PM කරන්නම්
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,679
    1
    2,475
    113
    :baffled:
    300mb united un blueray eka gahanne kohomada danne na ban
    blueray eka mkv neda enne :confused:

    මචං original bluray වල එන්නෙ m2ts කියලා format එකක්...:yes:
    ඒකෙන් රිප් කරලා තමයි 1080p 720p ලොකු size ඒවා එන්නෙ... ඒවාට කියන්නෙ BD Rip කියලා
    මේ BD Rip ආයෙ Rip කරලා එන පොඩි ඒවාට තමා BR Rip කියන්නෙ...:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං original bluray වල එන්නෙ m2ts කියලා format එකක්...:yes:
    ඒකෙන් රිප් කරලා තමයි 1080p 720p ලොකු size ඒවා එන්නෙ... ඒවාට කියන්නෙ BD Rip කියලා
    මේ BD Rip ආයෙ Rip කරලා එන පොඩි ඒවාට තමා BR Rip කියන්නෙ...:yes:

    නෑ නේ ? Blueray Disk කියක එක තමා
    BR rip & BD rip කියන දෙකෙන්ම කියවෙන්නෙ
    කෙටි කරන්න අරගෙන තියෙන අකුරක වෙනස විතරයි කියලයි මමනං දන්නෙ
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,679
    1
    2,475
    113
    නෑ නේ ? Blueray Disk කියක එක තමා
    BR rip & BD rip කියන දෙකෙන්ම කියවෙන්නෙ
    කෙටි කරන්න අරගෙන තියෙන අකුරක වෙනස විතරයි කියලයි මමනං දන්නෙ

    :no::no::no:

    http://en.wikipedia.org/wiki/Pirated_movie_release_types

    What is commonly misunderstood among downloaders is that a BDRip and a BRRip is NOT the same thing. A BDRip comes directly from the Blu-ray source, and BRRip is encoded from a pre-release, usually from a 1080p BDRip from another group.
     
    • Like
    Reactions: Zeus