රමිතියක් ගැන කියන නිසා මන් මෙ කියන්නේ , මෙ රටේ කොච්චර නං මිනිස්සුන්ගේ අත් පය කපිල තියෙනව ද දොස්තරලා වැරදි බෙහ්ත් දීල , මන් දන්න කෙනෙක් ඉන්නවා එයාගේ අම්ම ට බබා ලැබෙද්දී කරපු ඔපරේෂන් ඒකෙන් පස්සේ බඩවල් අල්ල ල මැහුම් දාල . අම්ම සතියක් ජි වත් උනේ නෑ . දැන් ඒ මල්ලිට අම්මෙක් නෑ. කෝ ඔයාල කියන ප්රමිතිය . පහු ගිය කාලේ ගෑණු ළමයි ගේ අගවල් වීඩියෝ කරේ ත් ඔයාල එක්ක ඉගෙනගත්ත දොස්තරලා නේ ද . තමන් ලග ට බෙහෙත් ගණන එන බබෙක් හම්බෙන්න හිටිය අක්කව දුෂණය කරලා තිබ්බේ ත් ඔය කියන මෙ රටේ දොස්තර කෙනෙක් නේද. ඕව විතරක් නෙවේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න එන අහිංසක මිනිසුන්න්ට කිසිම ඕන කමක් නැති විටමින් පෙති එළියෙන් ගන්නයි කියල ලියල දීල කොමිස් 1 ගන්නේ නැද්ද දොස්තරලා. කෝ ප්රමිතිය