පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වල ඉතිහාසය

Wal Bada

Well-known member
  • methana ERPM ekada dan mathrukaawa uney?? giya paara ERPM eken 25% pass.Subject wise pass wechcha kattiya eetath wadaa wadiy...Giya march wala thibba PLAb exam ekenuth pass welaa thiyenne 22%...ehema baluwama ERPM pass wenawa FMG's la wadiyen.api dannawa Local faculty walin Common MCQ ekata kattiya ganna averages tika....31% average thiyene faculty thiyeddi apey evun 50% aran pass wenne
    මොකද මහත්තයෝ බොරු කියන්නේ? 50% ලකුණු මට්ටමෙන් රජයේ වි.වි. වල සිසුන් 85%ක් සමත්. 45% මට්ටමෙන් පු.වි.වි. සිසුන් 6-10% දක්වා විතරයි සමත්.
     

    Wal Bada

    Well-known member
  • 1. ඇයි මුලින් හෝමාගම ශික්ෂණ රෝහල සායනික කටයුතු සදහා ලබා දෙන බවට පොරොන්දු වී පසුව ලබා දීමට නොහැකි බව පවසන්නේ ?

    එහෙම පොරොන්දු වුණේ කොතෙනදිද හැබෑට? මාළබේ කට්ටිය කිවුවේ ඒ අය පුහුණුව දෙන්න රෝහලක් හදා ගන්නව කියලනෙ. දැන් ඒක කරගන්න බැරි උණාම මොකද කරන්නේ?


    2. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා රජයේ රෝහල් ලබා දීමට විරුද්ද නම් ඔවුන් ඒ සදහා පවුද්ගලික රෝහල් යොදා ගැනීමට විරුද්ද ඇයි ?
    එහෙම කවුරුවත් විරුද්ධ වෙලා නෑනෙ? අපිත් අහන්නේ ඇයි ඔය ආසිරි, නවලෝක, ලංකා වගේ රෝහලක් ඕකට ගන්නේ නැත්තෙ කියල?

    3. ලංකාවේ වෛද්‍ය විද්‍යාල හැර ලෝකයේ අනිත් වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය තත්වය , පහසුකම් පිළිබද ඔබ සිදු කල ගවේෂණ මොනවාද ? කුමන පදනමක් මත ඒවාට වඩා ලංකාවේ පුද්ගලික විද්‍යාල තත්වයෙන් පහලයි කියන්නේද ? පුද්ගලික ව ඔබ ඒ පිළිබද නිසි සොයා බැලීමක් සිදු කල ද ?
    රෝද දෙකක් ඇති මෝටර් රථයක ප්‍රමිතිය, රෝද හතරම ඇති ලදරමකට වඩා අඩුයි. මොකද ලදරම ගැට ගගහ හරි දුවන්න පුළුවන්. රෝද නැති වාහනේ දුවන්න බෑ. ඒ හින්ද මාළබේ ප්‍රමිතිය ඝැන කතා කරන්නවත් බෑ.

    [4. කුමන ආකාරයක උපාදිය ලබාගත්තත් අවසානයේ එම බි බි එස් විබගයට මුහුණ දිය යුථුයි නේද ?
    උපාධිය කියන්නේ එම්.බී.බී.එස්. වලටම තමයි. එක එක වි.වි. වල විභාග එකම ප්‍රමිතියට පවත්වන්න එකඟ වෙන්න ඕන

    5. ඉදිරියට දැමීමට නියමිත වෛද්‍ය විද්‍යාල දැමීමටත් පෙර ඒවායේ තත්වය පිළිබද පවසන්නේ දිවැසින් ද ?

    එහෙම කවුරු හරි දකල තියෙනව්ද?

    6. අනිත් මිනිසුන්ගේ ඉගෙනගැනීමේ අයිති වාසිකම් පිළිබද ඔබට කතා කිරීමට ඇති අයිතිය කුමක් ද ? ඔබගේ අම්ම තාත්ත අනෙකුත් ළමයින් ට කන්න බොන්න දෙන නිසාද ? උසස් පෙළ සමත් වී කැම්පස් ගිය පමණින් අනෙකුත් සියලු සිසුන් ඉගෙන ගත යුත්තේ කොහෙන් ද , කුමක් ද , යන්න පිළිබද තීන්දු ලබා දීමට ඔබට ලයිසන් දුන්නේ කවුද ?
    ඒකම තමයි. ලක්ෂ 65ක් නැතුව ඕකට යන්න බැරි වෙන සිසුන්ගේ අයිතිය ගැන ඇයි කතා නොකරන්නේ හැබෑට? කුහක කම නිසාද? ආත්මාර්ථකාමී කම නිසාද? ඒ මොකද?

     
    • Like
    Reactions: බින්දු

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය සායනික පුහුණුව නැතුවනේ, ඒකට මිලියන 3.5 - 4.5ක් විතර යයි. එතකොට මිලියන 10-11 ක් විතර වෙයි.

    නේපාලේ ගිහින් ගන්න ඔක්කොම වියදම යන්නේ මිලියන 5.5ක් විතර!

    it was 6.5 in 2004 for Nepal....now its even more...in India its more than 10 Million now.....
     

    Wal Bada

    Well-known member
  • අනික ප්‍රමිතිය ගැන මාත් පිලිගන්නවා. ඒත් ඔයාල ඔය හිතන විදිය අනුව කවමදාවත් ඔයාල ඕකට කැමති වෙනවද. උදාහරණයක් විදියට හාවර්ඩ් විශ්ව විද්‍යාලය මෙහෙ එනවා එයාලගේ වෛද්‍ය විද්‍යාලයක් ආරම්බ කරන්න. එකට අවශ්‍ය සායනික පුහුණුව රජයේ ශික්ෂණ රෝහලකින් ගන්න තීරණය කරනව. ඔයාල කවදාවත් එකට කැමති වෙනවා ද ? නැහැ නේද. නිකන්ම එපා කියන්න බැරි නිසා ප්‍රමිතිය කියන 1 ඉස්සරට දාන් ඉන්නවා.
    ආණ්ඩුවට ඒ වෙනුවෙන් සල්ලි ගෙවනවා නම් විරුද්ධ වෙන්නේ මොන එකටද?

    හෝමාගම රෝහල ලබාදෙන්න පොරොන්දු උනා කියල වෛද්‍ය පාදෙණිය ම පිළිගත්තා දෙරණ වාද පිටියට ආපු දවසේ. එකට පස්සේ අකමැති උනේ ඇයි කියන 1 ට හැබැයි උත්තරයක්‌ තිබ්බේ නෑ.
    බොරු. එකඟතාවය ඇති කරන් තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් මිසක් වෛද්‍යවරුන් නෙවෙයි.

    එකගතාව තිබ්බේ මෙහෙමයි. දැනට ශික්ෂණ රෝහලක් නොවන හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් කිරීමට අවශ්‍ය මුදල් මාලබේන් ලබා දෙනවා. ඒ පහසුකම් ඔවුන් විසින් ලබා දුන්නට පස්සේ ඔවුන්ගේ සිසුන් නිසි පපුහුණුවක් ලබාගන්නවා. ඕක කරන්න දෙන්නේ නැත්තේ කුහකම නිසා නෙවේ ද ?? එහෙම උනා නං හෝමාගම රෝහලට එන රෝගීන්ටත් කෙතරම් යහපතක් සැලසේනවද.
    හෝමාගම රෝහලට ගිය ඕනේ කෙනෙක් දන්නව ඒ හුණ්ඩුව ශික්ෂණ රෝහලක් කරන්න ඇරි විත්තිය

    තව උසස් පෙළක් ගැනත් කියන නිසා මන් මේක අහන්නේ. ඔබලාට උගන්නවන ආචාර්ය මහාචාර්ය වරු සියල්ල උසස් පෙළ ඒ 3 ම අරන් අව අයද. බොහොමයක් පිරිස එස් 3 සි 1 හෝ එස් 2 සහ සි 2 අරන් ආව අය. මගේ මහප්ප 1973 දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එස් 2යි සි 2 අරන් මෙඩිකල් ගිය කෙනෙක්. ඉස්සර කතාවත් ඕන නෑ අදටත් කොලබ දිස්ත්රික්කයේ ඒ 3 හෝ ඒ 2 බි 1 ගන්න අයට මෙඩිකල් යන්න බැරි වෙද්දී මොනරාගල ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වල සි 2 යි බි 1 ගන්න අය මෙඩිකල් යනවා නේද. එහෙම නං එතනත් ප්‍රමිතිය නෑ නේ . ඔය ඔක්කොම පන්ති යන්නේ මෙහෙ.
    දිස්ත්‍රික් පදනම සහ කුසලතා පදනම ගැන ආයෙත් අධ්‍යයනය කරල එන්න. ඒ වගේම 70 ගණන් වල සාමාන්‍ය ප්‍රතිපල සහ 90 ගණන් වල සාමාන්‍ය ප්‍රතිඵල සංසන්දනය කරල සාකච්ඡාවට එමු.


    රමිතියක් ගැන කියන නිසා මන් මෙ කියන්නේ , මෙ රටේ කොච්චර නං මිනිස්සුන්ගේ අත් පය කපිල තියෙනව ද දොස්තරලා වැරදි බෙහ්ත් දීල , මන් දන්න කෙනෙක් ඉන්නවා එයාගේ අම්ම ට බබා ලැබෙද්දී කරපු ඔපරේෂන් ඒකෙන් පස්සේ බඩවල් අල්ල ල මැහුම් දාල . අම්ම සතියක් ජි වත් උනේ නෑ . දැන් ඒ මල්ලිට අම්මෙක් නෑ. කෝ ඔයාල කියන ප්‍රමිතිය . පහු ගිය කාලේ ගෑණු ළමයි ගේ අගවල් වීඩියෝ කරේ ත් ඔයාල එක්ක ඉගෙනගත්ත දොස්තරලා නේ ද . තමන් ලග ට බෙහෙත් ගණන එන බබෙක් හම්බෙන්න හිටිය අක්කව දුෂණය කරලා තිබ්බේ ත් ඔය කියන මෙ රටේ දොස්තර කෙනෙක් නේද. ඕව විතරක් නෙවේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න එන අහිංසක මිනිසුන්න්ට කිසිම ඕන කමක් නැති විටමින් පෙති එළියෙන් ගන්නයි කියල ලියල දීල කොමිස් 1 ගන්නේ නැද්ද දොස්තරලා. කෝ ප්‍රමිතිය
    ඔය දේවල් ඇර අනික් ඔක්කොම ලෙඩ්ඩු සනීප උනා නේද? අන්න ප්‍රමිතිය! අපේ රටට ඉන්දියාවටවත් අයි.ටී. වලින් කිට්ටු වෙන්න පුළුවන්ද? ඒ වුණාට සෞඛ්‍ය අතින් කොහොමද? අන්න ප්‍රමිතිය!
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    නිසි ප්‍රමිතියක් තියෙනවා නම් මන් නම් කෑමති පෞද්ගලික වෛද්‍යවිද්‍යාල දානවට.... මොකද සල්ලි තියන එකා කොහොම හරි රට ගිහින් හරි උපාදිය ගන්නවා... එක නවත්තන්න බෑ.. රටේ සල්ලි පිට රටවලට ඈදෙන එක මේකෙන් නවතිනවා...:nerd::nerd:

    ලංකාවෙ මොන ප්‍රමිතිද මෙයා :cool:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මොකද මහත්තයෝ බොරු කියන්නේ? 50% ලකුණු මට්ටමෙන් රජයේ වි.වි. වල සිසුන් 85%ක් සමත්. 45% මට්ටමෙන් පු.වි.වි. සිසුන් 6-10% දක්වා විතරයි සමත්.

    march exam 148 passed from 600...thats 24.9%.....supreme court considered the average scores of all faculties & then decided that 45 % should be a fair pass mark after considering the local faculty marks...if you want I'll post the averages scored by each faculty for each subject as per submitted to the Supreme court
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Sorry, cannot agree with you. Living in Nepal and India is cheaper than in SL. Most of my collegeues who come out of PMCs of India / Nepal say it's around 5.5 - 7.5m. In Latvia, it's even cheaper.

    I studied in india & in 2004 it was 7.2 mill for my College...this year it was 12.5 Million for the newest intake in August where 1 Sri Lankan girl got in......Even in India it cost about 18,000 per month as living expenses.....
     

    Wal Bada

    Well-known member
  • march exam 148 passed from 600...thats 24.9%.....supreme court considered the average scores of all faculties & then decided that 45 % should be a fair pass mark after considering the local faculty marks...if you want I'll post the averages scored by each faculty for each subject as per submitted to the Supreme court
    Still wrong. SC order was ONLY for foreign graduates. For local graduates it is still 50%. Still 25% is less than three times than that of local graduates.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Still wrong. SC order was ONLY for foreign graduates. For local graduates it is still 50%. Still 25% is less than three times than that of local graduates.

    machan locals don't need to pass the Common MCQ paper....they are ranked with it...If they pass the faculty paper but score less in Common MCQ, they will still get internship in some corner of the country...FMG's are determined as pass or failed by this highly competitive paper.....
     

    Wal Bada

    Well-known member
  • I studied in india & in 2004 it was 7.2 mill for my College...this year it was 12.5 Million for the newest intake in August where 1 Sri Lankan girl got in......Even in India it cost about 18,000 per month as living expenses.....
    Still it's less than 11 million + living expenses in SL. Isn't it? But the expenses are not the point of discussion here. PMCs will help to save money. But in SL "P" is for propitiatory or profit seeking, while in other countries levied medical faculties are non-profit organisations.

    My stance on PMCs that it should be deferred till SL has some sanity keeping to the quality. Till then GMCs should cater levied students. Then there will not be much question about quality.
     

    Wal Bada

    Well-known member
  • machan locals don't need to pass the Common MCQ paper....they are ranked with it...If they pass the faculty paper but score less in Common MCQ, they will still get internship in some corner of the country...FMG's are determined as pass or failed by this highly competitive paper.....
    Pissuda ban? If local graduates fail the common MCQ they fail the exam. That was what we fought for back in 2003/4 time. Portion of the MBBS final written papers marks are carried with common MCQ.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Pissuda ban? If local graduates fail the common MCQ they fail the exam. That was what we fought for back in 2003/4 time. Portion of the MBBS final written papers marks are carried with common MCQ.

    ok I thought passing was from faculty paper,viva & clinicals.....and merit from Common MCQ
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Still it's less than 11 million + living expenses in SL. Isn't it? But the expenses are not the point of discussion here. PMCs will help to save money. But in SL "P" is for propitiatory or profit seeking, while in other countries levied medical faculties are non-profit organisations.

    My stance on PMCs that it should be deferred till SL has some sanity keeping to the quality. Till then GMCs should cater levied students. Then there will not be much question about quality.


    So that means never in SL right?? in other words
     

    Wal Bada

    Well-known member
  • apoo baya naha.....oya golloi baya welaa strike karanne.....
    කවදද ස්ට්‍රයික් කලේ? කියන්නකො බලන්න?

    බය නැත්නම් ඉතින්, "රජයේ වෛද්‍ය විද්‍යාල වලට ගෙවීමේ ක්‍රමයට සිසුන් බඳවා ගනු" කියල අපි දෙන්නම උද්ඝෝෂණය කරමු!
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113


    ඒකම තමයි. ලක්ෂ 65ක් නැතුව ඕකට යන්න බැරි වෙන සිසුන්ගේ අයිතිය ගැන ඇයි කතා නොකරන්නේ හැබෑට? කුහක කම නිසාද? ආත්මාර්ථකාමී කම නිසාද? ඒ මොකද?


    ඇ බොල බඩෝ ඕක කරන්න ලක්ෂ 65ක් යනවද? University එකට මාර ලාබයක් ඇති නේද ?