ewa rajaye rahas....ekane balannako ekama size eka ekama style eka
mokadda rahasa![]()



ewa rajaye rahas....ekane balannako ekama size eka ekama style eka
mokadda rahasa![]()



kadichcha magula
kageda...
kuwe dan eka ati kiyaa...
na atta....![]()




kadichhca it walin gahuwama terenen na oi
natta? oyageda?![]()




[
ela trip eka machan apith gihin thiyenawa reverstone niyamai nuwaraeliye giyawage thamai. methana samaharu oya gala udin pannama othana wathura para sarata gala assata gahagena yanwalu ethakota ithin sorry.com thamailu mona wadakarayek awath a wathura wageta wirudawa enna bahalu apita kiwwa widihata ekathamai nodanna palathwala nanna yanna hoda neha kiyanne kagen hari ahala wathurata bahinawa misak
![]()
අඩේ පට්ට බං ....බොක්ක කූල් වෙලා යනවා....ආයේ කියන්න වචන නෑ...
අපි මැරෙන්න කලින් හරි මේ තැන විනාස වෙලා යන්න හරි කලින් මේ තැන බලාගන්න ඕනේ...නැත්තන් ලංකාවේ ඉපදිච්ච එකෙනුත් වැඩක් නෑ....
සිරාවට මමත් කට්ටියක් සෙට් කරන් අනිවා යනවා....නියමයි මචන්....පට්ටම පට්ට
piliwelaimaxxa

maxxa bro..
rep barilu 24h limit![]()
that for it 
pattai machan..yanna ona riverston aniwa..
thanks alot for the info and the thread..


maxxa thread eka.. patta patta![]()
![]()
![]()

සැප කණේ කණ සාක්කුවේ කිව්වාලු
මේ පාරත් 31 කොහේ හරි සෙට් වෙනවා නම් කියපන්![]()
monawada mage natte![]()





නියමයි ලොක්ක
යන්න වටිනා තැනක් තමයි
විස්තර අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තුතියි
me trip eka mage jeewithe kawadaawath amathaka wenne nathi trip ekak ...maarama gathi ... puduma ath dakeem godak labuna ... , JK meka summary karanna puluwan uparimayen karala liyala thiyenne .. mokada me tika liyananth 2 weeks giya ... , eath liyanawa nam 1 month unath meka liyanna puluwan, ea tharam diga kathaawak thibba ... apita una karadara, api ewa fun eka karagaththa hati ... api 7 denage sahodarathwaya ... apita udau upa kara karapu aya ... wachana walin wisthara karanna bari siddi godai ... dakapu dewal .. parisarayee sundarathwaya ...
wasanawantha wenna one, me wage trip ekak yanna ... me wage ath dakeemak labanna
kiddorckz & chamithcp dennatath eyalage family eke hamotamath api hamoma godaaaaaaaaaaak sthuthi wantha wenawa, apita karapu sangraha walata ... ea wagema jayantha aiya ... apita udaw kara, maga pennuwa ...
apita me gamanedi perera, chamika, bolt, nic , sathare wage team eke set eka nathi una eka gena hithata punchi dukak danuna, ea wagema tent eka athule ida pahasukam thibbeth 7-8k wage thamai weemath prashnayak unaa ...
oyalath me waeg trip yanna eath, ea than arakshaa karanna ...
me thread eka karanna JK godaak mahansi una, comment ekak dala yanna amathaka karanan epaa
*Take nothing but Photographs!Leave nothing but Foot-Prints!

ela machoo...niyamai...![]()
thread එක කියෙව්වම අපි මේ ගමන ගියාද කියල හිතෙනවා.......පට්ටම තමය්..........තනි ඇහැට ඇඩෙනවා කියන්නේ මේවට තමය්............

adoo pattaaaaaaaaaa machan :X:x niyama gana :X
පිස්සු හැදෙනවා ලියලා තියෙන විදිය දැක්කම.මැක්සා.
සිද්ද උනු දේවල් මැවි මැවි පේනවා.
maxxa elama thama .. arawa denna belu
Lankawe mehema thenak thiyanawa kiyala hithaganna amarui. Aththatama godak Lassnai.![]()
Nice pictures bro.![]()

maxxaaaaaaaaaaaaaa................

අයියලා පට්ට ෆන් එකක් අරන් තියෙනවා වගේ.. එල එල...
superb thread.. photos ටික මාරයි...
එළකිරි ඩොට් කොම්
maxa thread.
thank u very much.
jaya ගොඩක් ස්තූති..මේ වගේ කොමෙන්ට්ස් දකිද්දි ගොඩක් සතුටුයි♥-Aurora-♥;11090617 said:උපරිමයි! කියන්න දේවල් එන්නෙත් නෑ.පින්තූර ටික සුපිරි
කට්ටියටම ගොඩාක් ස්තුතියි (විශේෂයෙන් අර බඩ ගාගෙන පොටෝ ගන්න කෙනාට!)
මේ වගේ තව තවත් සංචාර සාර්ථකව කරන්න ඉඩ ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනව..
රෙප් බෑලු හලෝ![]()