Kumar Sangakkara sledging Shaun Pollock(Funny)

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ane mata nm melo h*****k therune na bun....sinhalen kiypnkooo

    මිනිහ Pollockව බය කරන්න හදන්නෙ
    කියන්නෙ මිලියන 42ක Supporters ලගෙ බලාපොරොත්තු රැඳිල තියෙන්නෙ Pollockගෙ පිට කියල
    149/5 ගිහිල්ල තියනකොට තව 120ක් බෝල 125කට ගහන්න ඕන
    හදන්නෙ අරූව බය කරල අවුට් කර ගන්න
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    "Ah there's lots of pressure for the skippy, eh? Gonna let his whole country down now if he fails. Lots of expectaions, fellas. Come on. Oh man, the weight of all these expectations fellas. Weight of the country chaps. 42 million supporters right here...depending on Shaun"

    ...
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ha ha...mugeth kata thamai kata....loweth na...athal :D

    අම්මටසිරි සංගා.... ඇඩෙනවා ඕයි....

    කෑප්ටන් Jack Sparrow;11110126 said:
    patta patta....

    byte karanawa newei neda
    macho he he patta 4 parakma beluwa


    කලින් මේක දැකලා නැද්ද බන්? සෑහෙන්න කල් ඉඳන්නෙ මේක වටේ යන්නෙ. :yes:


    තෑන්ක්ස් මචන්ලා Comments වලට
    :)