නින්දෙයි සෑප නින්දෙයි වෙනස
උබලා දන්නවද නින්දෙයි සෑප නින්දෙයි වෙනස?
දන්නේ නෑ නේ.....
ඔන්න එහෙනම් බලාගනිල්ලා අද ඉදලවත් සෑප නින්දකට හීන දෑකපල්ලා 

ඔය බැදපු නැති උන් රෑට කෙල්ල එක්ක මල් කඩලා කලඩා මෙන්න මෙහෙමනේ නිදාගන්නේ.
නැත්නම් නිදිමතේ මල් කඩ කඩ ඉදලා දන්නෙම නැතුව නින්ද යනවා.
උඹලගෙ කෙල්ලොත් ඉතින් බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන නිදාගන්නවා මෙහෙම.
මේ වගේ නිදාගෙන උදේට අම්මලටත් මාට්ටු වෙනවා ෆෝන් එක.එතකොට නම් සොරි ඩොට් කොම්

අන්න මොලේ තියෙන කෙල්ලො මෙහෙමයි නිදාගන්නේ

මේකට තමා නින්ද කියන්නේ

වසර කිහිපයකට පසු...

ඔන්න උඹලා කසාද බදිනවා

එතකොට නම් මෙන්න මෙහෙම නිදාගන්නවා

මේ තමයි සැප නින්ද

සැයු : සමහර අය මෙහෙත් නිදාගන්නවා
හොද නම් ඉතින් උඹලා ඔන්න comment එකකුත් දාලා යනවා