මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,153
    113
    34
    Kalutara
    මේක දකිද්දිම හිතුන යකෝ කෙල්ලෙක් නිසා මැරෙන්න ඕනිද කියලා...

    ඒ එක්කම මතක් උනා හිටපු ගමන් මටත් මැරෙන්න හිතෙනවා නේද කියලා..

    දැන් සති 2ක් විතර නම් ශේප් එකේ හිටියා... එහෙම හිතෙන්නෙ නැතුව...

    මං ටික දවසකට කලින් ත්‍රෙඩ් එකකුත් දැම්මා ඕක කියලා...

    කොල්ලා තමන්ගෙ හීන, බලාපොරොත්තු වල ලොකු කොටසක් කෙල්ලටත් වෙන් කරලා තියන්න ඇති... කෙල්ල වෙන එකෙක්ට සෙට් උනාම ඒ එක්කම තමන්ගෙ තිබ්බ බලාපොරොත්තු සේරම කඩාගෙන වැටෙනවා... ඒකෙ තමන්ට හිටපු ප්‍රධානම චරිතෙ තව දුරටත් තමන් එක්ක නෑ කියලා හිතුනම උට ඌ ගැනම හිස් කමක් දැනෙන්න ඇති...

    මිනිහෙක්ව ජීවත් කරවන්නෙ බලාපොරොත්තු බංං... අපි කවුරුත් සෝවාන් වෙලා නෑනෙ...

    කෙල්ලගෙ පැත්තෙන් වැරැද්දක් කියන්නත් කැමති නෑ මමනම්... කෙනෙක් තමන්ට පිස්සුවෙන් වගේ ආදරේ කරාට තමනුත් ඒ විදිහටම කරන්න ඕන කියලා දෙයක් නෑ... තමන්ට ඇති කියලා දැනුන තැන රැදෙනවට වඩා අයින් වෙන එක තමා හොඳ...
    ඒක තේරුම් ගන්න මිනිස්සු flexible වෙන්න ඕනි...

    මට ආය කවද මැරෙන්න හිතෙයිද දන්නෑ.. 🙃
    මටත් ජීවිතේ තියෙන්නෙ එකම එක හීනයයි... බඳින්න, ලමයි හදන්න උවමනාවක් දැනෙන්නෙ නෑ... කෑල්ලකුත් නෑ... කතාකරන්න යාලුවොත් නෑ... ගෙදර අයටත් ලොකුවට කිට්ටු නෑ මම... අම්මගෙන් කෝල් එකක් එන්නෙ සතියට සැරයයි... ඒ ආවත් කතාකරන්න දේකුත් නෑ... තාත්තා එක්ක විනාඩි පහක් කතා කරොත් මට නහුතෙට මල පනිනවා... තාත්තා නරක මිනිහෙක් නිසා නෙවෙයි.. අහින්සක මනුස්සයා... අනේ මන්දා බං... මාර තනිකමක් හිස්කමක් තියෙන්නෙ... හිතුනොත් ගිහින් බඩුවක් ගහනවා... බියර් එකක් බොනවා... ඔහේ ඉන්නවා...
    කතා කරන්න කවුරු හරි හිටියනම්, කෑල්ලක් හිටියනම් හොඳයි කියලා හිතෙනවා... එහෙමයි කියලා ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙ නෑ... හිත ගිය උන්ට කොල්ලො හිටියා...😐 අවුරුදු 26 ක් වෙන්න කිට්ටුයි දැන්...

    මට තියෙන එකම උවමනාව රට යන එක... හේතුවකුත් නෑ... ටිකක් ඇවිදින්න ආසයි... එච්චරයි... ඒ උවමනාව නිසා වෙන්න ඇති මෙහෙම හරි ඉන්නෙ මම... යුරෝප් යන්න ඕන... තියන එකම බලාපොරොත්තුව ඒක...

    අනේ මන්ද බං... ජීවිතේ හෙන උගුලක් වගේ 😑😑😑

    කොහොම හරි මට කියන්න ඕන උනේ මෙච්චරයි....මැරෙන්න තරම් හිතෙන වෙලාවල් මටත් ඇවිල්ල තියෙනවා.. ඒ ෆීලින් එක මම දන්නවා... උබලට එහෙම වෙලා නැතුව ඇති... මේ කොල්ලා පව්... ඒ පීඩනය ආපු උන් දන්නවා ඒකෙ තරම... ගොඩක් උන් මූ ගැන දුක් වෙලා... මටත් දුකයි... කවුරු හරි බනිනවා නම් මම කියන්නෙ බනින්න එපා... අපිට නොතේරෙන කන්දක් තරම් දේවල් මිනිස්සුන්ගෙ හිත් වල තියෙනවා... මැරෙන එක එකම විසදුම නෙවෙයි... හැබැයි ජීවත් වෙලත් මොකටද හිතෙන වෙලාවල් තියෙනවා... තවත් ඉඳලා ඉඳලා මොනවා කරන්නද හිතෙනවා... මේ ජීවත් වෙනවා කියන එකම හෙන උගුලක් බං... 😑 උගෙ තීරනේ මොක උනත් ඒක එහෙම තමයි කියලා පිලි ගනින්...

    නිවන් සුව කොල්ලා... ❤️

    ( කෙල්ලට බනින එකත් නවත්තපල්ලා... මිනිහෙක් ජීවත් වෙලා ඉන්නෙ ටික කාලයයි... ඒ කාලෙ අපි කැමතිම විදිහට ගෙවන්න තමා අපි හැමෝටම ඕනි... ටිකක් කැමති විදිහට නෙවෙයි.. කැමතිම විදිහට )
    මටත් ඔහොමයි බන්. තොට නම් වයස තියෙනවා තව. අපිට වයසත් පහු වෙනවා. කවුරු හරි ඉන්නව් නම් කතා කරන්න. :(
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගැනු ඇවිල්ලා හරි ගියොත් හරි ගියා, කෙල උනොත් කෙල උනා, එත් කිසිම හෙතුවක් නිසා මැරෙන එක මොඩ කමක්,, මොනා කරන්නද! වෙලාව

    මම ඉගෙන ගත්තෙ එක දෙයයි

    ගැණී්යෙක් වටෙ (හො වෙනත් කෙනෙක් වටෙ) තමුන්ගෙ අනාගතෙ ගොඩ නගන්න නරකයි, එක ගොඩ නගන්න ඔන තමන් වටෙමයි, එන උන් ඉදි, යන උන් යයි, තමුන් ගගන ගෙම ගහන්නොන, රොබරියක් හරි කමක් නැ, ගහන්නොන,,
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    මේක දකිද්දිම හිතුන යකෝ කෙල්ලෙක් නිසා මැරෙන්න ඕනිද කියලා...

    ඒ එක්කම මතක් උනා හිටපු ගමන් මටත් මැරෙන්න හිතෙනවා නේද කියලා..

    දැන් සති 2ක් විතර නම් ශේප් එකේ හිටියා... එහෙම හිතෙන්නෙ නැතුව...

    මං ටික දවසකට කලින් ත්‍රෙඩ් එකකුත් දැම්මා ඕක කියලා...

    කොල්ලා තමන්ගෙ හීන, බලාපොරොත්තු වල ලොකු කොටසක් කෙල්ලටත් වෙන් කරලා තියන්න ඇති... කෙල්ල වෙන එකෙක්ට සෙට් උනාම ඒ එක්කම තමන්ගෙ තිබ්බ බලාපොරොත්තු සේරම කඩාගෙන වැටෙනවා... ඒකෙ තමන්ට හිටපු ප්‍රධානම චරිතෙ තව දුරටත් තමන් එක්ක නෑ කියලා හිතුනම උට ඌ ගැනම හිස් කමක් දැනෙන්න ඇති...

    මිනිහෙක්ව ජීවත් කරවන්නෙ බලාපොරොත්තු බංං... අපි කවුරුත් සෝවාන් වෙලා නෑනෙ...

    කෙල්ලගෙ පැත්තෙන් වැරැද්දක් කියන්නත් කැමති නෑ මමනම්... කෙනෙක් තමන්ට පිස්සුවෙන් වගේ ආදරේ කරාට තමනුත් ඒ විදිහටම කරන්න ඕන කියලා දෙයක් නෑ... තමන්ට ඇති කියලා දැනුන තැන රැදෙනවට වඩා අයින් වෙන එක තමා හොඳ...
    ඒක තේරුම් ගන්න මිනිස්සු flexible වෙන්න ඕනි...

    මට ආය කවද මැරෙන්න හිතෙයිද දන්නෑ.. 🙃
    මටත් ජීවිතේ තියෙන්නෙ එකම එක හීනයයි... බඳින්න, ලමයි හදන්න උවමනාවක් දැනෙන්නෙ නෑ... කෑල්ලකුත් නෑ... කතාකරන්න යාලුවොත් නෑ... ගෙදර අයටත් ලොකුවට කිට්ටු නෑ මම... අම්මගෙන් කෝල් එකක් එන්නෙ සතියට සැරයයි... ඒ ආවත් කතාකරන්න දේකුත් නෑ... තාත්තා එක්ක විනාඩි පහක් කතා කරොත් මට නහුතෙට මල පනිනවා... තාත්තා නරක මිනිහෙක් නිසා නෙවෙයි.. අහින්සක මනුස්සයා... අනේ මන්දා බං... මාර තනිකමක් හිස්කමක් තියෙන්නෙ... හිතුනොත් ගිහින් බඩුවක් ගහනවා... බියර් එකක් බොනවා... ඔහේ ඉන්නවා...
    කතා කරන්න කවුරු හරි හිටියනම්, කෑල්ලක් හිටියනම් හොඳයි කියලා හිතෙනවා... එහෙමයි කියලා ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙ නෑ... හිත ගිය උන්ට කොල්ලො හිටියා...😐 අවුරුදු 26 ක් වෙන්න කිට්ටුයි දැන්...

    මට තියෙන එකම උවමනාව රට යන එක... හේතුවකුත් නෑ... ටිකක් ඇවිදින්න ආසයි... එච්චරයි... ඒ උවමනාව නිසා වෙන්න ඇති මෙහෙම හරි ඉන්නෙ මම... යුරෝප් යන්න ඕන... තියන එකම බලාපොරොත්තුව ඒක...

    අනේ මන්ද බං... ජීවිතේ හෙන උගුලක් වගේ 😑😑😑

    කොහොම හරි මට කියන්න ඕන උනේ මෙච්චරයි....මැරෙන්න තරම් හිතෙන වෙලාවල් මටත් ඇවිල්ල තියෙනවා.. ඒ ෆීලින් එක මම දන්නවා... උබලට එහෙම වෙලා නැතුව ඇති... මේ කොල්ලා පව්... ඒ පීඩනය ආපු උන් දන්නවා ඒකෙ තරම... ගොඩක් උන් මූ ගැන දුක් වෙලා... මටත් දුකයි... කවුරු හරි බනිනවා නම් මම කියන්නෙ බනින්න එපා... අපිට නොතේරෙන කන්දක් තරම් දේවල් මිනිස්සුන්ගෙ හිත් වල තියෙනවා... මැරෙන එක එකම විසදුම නෙවෙයි... හැබැයි ජීවත් වෙලත් මොකටද හිතෙන වෙලාවල් තියෙනවා... තවත් ඉඳලා ඉඳලා මොනවා කරන්නද හිතෙනවා... මේ ජීවත් වෙනවා කියන එකම හෙන උගුලක් බං... 😑 උගෙ තීරනේ මොක උනත් ඒක එහෙම තමයි කියලා පිලි ගනින්...
    මම වගේ අයත් තව ඉන්නවා එහෙනම්
     
    • Sad
    • Like
    Reactions: NRTG and AnjanaROCK