මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    1,473
    4,259
    113
    මෙන්නේ මේ ත්‍රෙඩ් එක දකින්න ඇති උඹල ගොඩක් පරණ අය. පොඩි ලෙඩක් කියල හිතන් මේකේ thread එකක් දාල ඊට පස්සේ දවසේ මේ කොල්ල මැරුණ.

    මෙහෙම එක පාරට මැරෙන්න මේ කොල්ලට හැදිලා තිබ්බ ලෙඩේ මොකද්ද? පව් වැඩේ හැබැයි. එළකිරි එකේ ගොඩක් අය අදුරන කොල්ලෙක්.


    මෙන්න ත්‍රෙඩ් එක - https://elakiri.com/threads/health-problem-help-please.1140054/

    උපුටාගැනීම -

    යාලුවනේ පොඩි කේස් එකක් තියෙනවා.
    දැනට සතියකට විතර කලින් මට සෙම් ගෙඩි හැදිලා තිබ්බා.:rofl:
    ටික දවසක් යනකොට ඉතින් අඩු උන නිසා ගනන් ගත්තේ නැහැ.:oo:
    හරියටම ඊට පහුවෙනිදා ආපහු හැදුනා. මාර අමාරුයි.
    උදේට නැගිටිනකොට උගුර ඉන්න බැරි තරම් රිදෙනවා. කතා කරගන්නත් අමාරු තරම්:oo::oo:
    හැබැයි ටිකක් පැය 5ක් 6ක් යනකොට අඩු වෙනවා
    ඉතින් දැන් දවස් දෙකක් තුනක් තිස්සේ මගේ නහයෙනුයි කටිනුයි ලේ යනවා:baffled::baffled::baffled:
    මම හරියටම බැලුවා ඒ ලේමද කියලත්. බලද්දි ලේ තමයි:oo::oo::oo:
    ගිය දවස් ටිකේ කෙල්ල මාත් එක්ක තරහා වෙලා හිටිය නිසා ගොඩාක් සිගරට් නම් බිව්වා.:dull::dull:
    ගොඩාක් කල්පනා කරා. නිදා ගත්තෙත් ටිකක් අඩුවෙන්.
    හරියකට කෑම කන්නත් බැරි උනා.
    කොටින්ම කිව්වොත් අන්තිමට මටම තේරුනා මගේ ශරීරය ටිකෙන් ටික දුර්වල වෙනවා කියලා.
    ඉතින් ආපහු සාමාන්‍ය විදිහට කෑම බීම නම් ගත්තා

    ඒත් මෙහෙම දෙයක් උනේ නැහැ. මීට කලින් මෙහෙම දෙයක් කවදාවත් වෙලාත් නැහැ :no::no::no:

    මට පීනස ඇත්තෙත් නැහැ. ඒ උනාට දැන්නම් පොඩ්ඩක් බයයි නෙමෙයි ලැජ්ජයි වගේ:lol::lol::lol:

    තාමත් හැබැයි ගෙදරට කිව්වේ නැහැ:sorry: අම්මට කියන්න බයයි.
    පොඩි Idea එකක් දෙනවද මට මේ මොකක්ද වෙන්න යන්නේ කියලා

    ඔයාලට ගොඩාක් පිං..

    හරියට හරි මචන්,
    මේක කිව්වාම කට්ටියට අප්පිරිය හිතෙයි, ගන් ගන්න එපා හරී
    දැනට සති 3කට විතර කලින් මම කහින කොට සෙම එක්ක එලියට ආවේ කහ පාට නිකන් කෑලි වගේ ඒවා, ඒ වෙලාවේ BarakOsama හිටියා අපේ ගෙදර ඇවිල්ලා. මම ඌටත් කිව්වා සීන් එක. ඔන්න ඔය පාටම තමයි මචන් :yes: දුබුරු පාටට හුරු කහ පාටක්. ඒක දැක්කම මටත් අප්පිරිය හිතුනා


    ඔව් බන් මම හෙටම යනවා දොස්තර කෙනෙක් ලගට
    මම හිතන්නේ මගෙ පපුවේ නෙමයි බන් කේස් එක තියෙන්නේ උගුරේ.
    මට ඊයෙ රෑ & අද උදේ උණ ගත්තා, පැනඩෝල් 2ක් ගැහුවම උණ නම් බැස්සා
    නැත්තම් වැඩේ වන වෙයි වගේ කියලා තමයි මටත් හිතෙන්නේ


    machan malith pereda nathi una:(:(
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    1,473
    4,259
    113
    suicide karagena ban.
    කෙල්ලෙක් ගේ ප්‍රශ්නෙ නිසා සුයිසයිඩ් කරගෙන නේද

    එතකොට මුට අර ලේ අව්ල්ල තියෙන්නේ මොකද? උ මාර පොරක් නේ. කෙල්ලගේ සින් එකට වෙන්න ඇති එහෙනම්.
     
    • Like
    • Sad
    Reactions: Kalegana and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    5,235
    1
    11,004
    113
    එතකොට මුට අර ලේ අව්ල්ල තියෙන්නේ මොකද? උ මාර පොරක් නේ. කෙල්ලගේ සින් එකට වෙන්න ඇති එහෙනම්.
    ehema thamai ban kiyala thiyenne parana thread wala :no:
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG